බඳිනට නොම වෙයන් හදිස්සී

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Mu thama inne 1800 ganan walada? :lol:

    lankawe ewun 26+ weddi uncle type beela beelama badawal hadagena... Unta 30 weddi 20 , 22 kello nam kohomath labenne na :lol: But fitness innawa nam bari na... :yes: ehema inna ekekta ganu aduwakuth na... echhara kal single inta :D

    BTW lassana nathi wenawa kaleth ekka :yes: But adare, mole improve wenawa ... Lassana witharak one nam.. badinta epa... :yes:
    උබලට ලස්සන නැති ගෑනුන්ටත් ආදරේ හිතෙනවද බං? සිරාවට කියහන්?? ගුණයහපත්කම ඒකි උබට තියන ආදරේ ඒකිගෙ අධ්‍යාපනය ජොබ් එක සල්ලි..etc මොනවා තිබ්බත් උබලට ලස්සන නැති කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ හිතෙනවද කියහන් අවංකව? ඊටපස්සෙ වෙන උන්ගෙ ලස්සන ගෑනු දිහා බලලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව බොරුවට තමන්ගෙ ගෑනි තමා ලස්සනම කියලා හිත හදාගෙන ඉතුරු ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද තොපිට?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උබලට ලස්සන නැති ගෑනුන්ටත් ආදරේ හිතෙනවද බං? සිරාවට කියහන්?? ගුණයහපත්කම ඒකි උබට තියන ආදරේ ඒකිගෙ අධ්‍යාපනය ජොබ් එක සල්ලි..etc මොනවා තිබ්බත් උබලට ලස්සන නැති කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ හිතෙනවද කියහන් අවංකව? ඊටපස්සෙ වෙන උන්ගෙ ලස්සන ගෑනු දිහා බලලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව බොරුවට තමන්ගෙ ගෑනි තමා ලස්සනම කියලා හිත හදාගෙන ඉතුරු ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද තොපිට?
    Mata nam sirawata ehema baha 😂 ehema adare hitenne naha ban
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔව්. විශේෂයෙන් 2000න් පස්සෙ උන් නම් හරියන්නෙම නෑ.
    e nangi 99 eyatath thawa nangi knekk innawa 2000 panapu ..
    E denna athharath sahenna adahass wenass..

    though podi wena eke advantages nathuwama neme
    kella respect karnawa, wadyy kathawayy cute.. (api naki nisa cute kiyala feel wenawa i think)
    advice denna support karanna puluwann ..

    habyy pahadili generation gap ekk thiyenawa.
    pudagalaya anuwa thama...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    Hmm

    99 awulak na, 2002n wage passe rhama barama awul.

    Mn nm asa akkalata bn.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,041
    22,097
    113
    ගම මහනුවරයි
    උබලට ලස්සන නැති ගෑනුන්ටත් ආදරේ හිතෙනවද බං? සිරාවට කියහන්?? ගුණයහපත්කම ඒකි උබට තියන ආදරේ ඒකිගෙ අධ්‍යාපනය ජොබ් එක සල්ලි..etc මොනවා තිබ්බත් උබලට ලස්සන නැති කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ හිතෙනවද කියහන් අවංකව? ඊටපස්සෙ වෙන උන්ගෙ ලස්සන ගෑනු දිහා බලලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව බොරුවට තමන්ගෙ ගෑනි තමා ලස්සනම කියලා හිත හදාගෙන ඉතුරු ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද තොපිට?

    ehema kiyala na man! man kiyala thiyenne lassana kaleth ekka nathi wenawa kiyala.. loke inna lassanama gani bandath kaleth ekka eka nathi wenawa ...

    btw 22, ,20 kellath kamathi na 30 nakiyekta... unuth lassana balanawa 😁 eka one way nemei... unuth ubalawa badala wena kollo diha balal bala yai 😆 hullai..

    eka aththe bohodurata wahanne eka jathiye kurullo :yes: ube wayasa danne na man.. but ubata man kiyana de wayasath ekka therei...

    ekai kiwwe lassna one nam badinta epa kiyala... kaleth ekka eka nathi wenawa ubata 20di lassana kella 28,30di lassana nathi wenawa ethakota hullanne nathuwa... inta puluwan... e ganiwa atha arala wena 20,25 ganiyek hoyan.. ganu maru kara kara
     
    • Like
    Reactions: GobbaSira and Ryker

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    තමන්ගේ මට්ටම් තම්මෑට්ටම් කිව්වාලු.. ඌට හරියන්නේ එහෙම ඒවා වෙන්න ඈති. ඔය 30 දී බදින 22 එක ළමයෙක් දෙන්නෙක් ලෑබිලා 30 වෙනකොට කොහොමද? ජීවිතේ කියන්නේ ඕක විතරක්ම නෙමේ. 30 න් බදින එකා ගෑණීගේ ඈග ගෑණ හිතලා 40 වෙනකම් ලමෙක් නොහදා ඉදලා කවදා හරි ළමයාගේ ඉස්කෝලේට ගියාම අනිත් කොල්ලෝ අහයි සීයා එක්කද ආවේ.. අම්මා දෑක්කම කෑල්ල නේද කියලා ටෝක් කරයි

    😂 😂 😂 😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    තමන්ගේ මට්ටම් තම්මෑට්ටම් කිව්වාලු.. ඌට හරියන්නේ එහෙම ඒවා වෙන්න ඈති. ඔය 30 දී බදින 22 එක ළමයෙක් දෙන්නෙක් ලෑබිලා 30 වෙනකොට කොහොමද? ජීවිතේ කියන්නේ ඕක විතරක්ම නෙමේ. 30 න් බදින එකා ගෑණීගේ ඈග ගෑණ හිතලා 40 වෙනකම් ලමෙක් නොහදා ඉදලා කවදා හරි ළමයාගේ ඉස්කෝලේට ගියාම අනිත් කොල්ලෝ අහයි සීයා එක්කද ආවේ.. අම්මා දෑක්කම කෑල්ල නේද කියලා ටෝක් කරයි

    😂 😂 😂 😂
    රත්තරනා හොඳයි. උගෙ තියෙන ලොකුම අවුල තමා මුළු ලෝකෙම උන් ඌ වගේ වෙන්න ඕනයි කියල හිතන එක. අනික මිනිස්සුන්ට අපහාස කරන්න එහෙම හරි ආසයි. වෙන මිනිහෙක් යම් දෙයක් කරන්නෙ ඌට තියෙන හේතුවක් නිසා කියල මූ තේරුම් ගන්නෙ නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    homAAW6.jpg
    28-30 එවුන් රත්තරං ගේ එවට trigger වෙන්න එපා මූ මේ කියලා තියෙන්නේ ඔය සුදු තාත්තිලාට රැවුලවත් නැති උන් එකෙක්ගේ හරි ජීවිත හදලා දෙන්න මොකද ඔය කියන 28 වගේ පැන්නම තෙරෙනවා ලස්සන ගෑනිව නෙමෙයි බදින්න ඔනේ ගැලපෙන එකට වසන්න පුලුවන් ජීවිතේට හයියක් වෙන ගෑනිව කියලා. ලස්සන,ගෙඩි දෙක පුක අමතර සුදුසු කම් විතරයි හැබැයි ඔවා ලොකු වෙද්දි මොලේ පොඩි වෙනවා එකයි අව්ල :ROFLMAO: