බඳින්නත් නිදහසක් නෑ

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    බඳින්නත් නිදහසක් නෑ

    2012 වසරට සාපේක්ෂව 2013 වසරේදී ශ්‍රී ලංකාව තුළ විවාහ ලියාපදිංචි වීමේ සංඛ්‍යාව 38% කින් අඩු වී තිබෙන බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් විවාහ වීමේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ 2013 කාර්ය සාධන වාර්තාව මඟින් හෙළි වේ.

    ආණ්ඩුව විසින් පුද්ගලයින් විවාහ වීමේදී රෙජිස්ටාර් ගාස්තුව රුපියල් 5000ක් දක්වා ඉහළ දැමූ අතර මේ හේතුවෙන් ආරථික දුෂ්කරතා බහුල තරුණ තරුණියන්හට විවාහ වීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම තත්වයද විවාහ සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති බව වාර්තා වේ.

    මේ අතර 2013 වසරේදී විවිධ හේතුන් මත පුද්ගලයන් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය පනස්දෙකක් (1,28,552) මිය ගොස් තිබේ. මෙයද 2012 වසරට සාපේක්ෂව 36% ක වර්ධනයක් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
    :rolleyes:

    - LT
     
    Last edited:

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඕව බොරු කතා. බඳින්න 5000 ක් නැතුව ඉන්නවා.ඕකුන් බැන්දට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද?. ඕව හොඳයි ආතල් එකට බැඳලා මාස දෙකෙන් දික්කසාද වෙන එවුන්ට.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    badinna 5000k nethuwa newe,bandina eka mala karumayak kiyala godak unta terila tiyenne ekai....
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    10577202_755830227803176_472654128578738081_n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya 38% na sinhala un. penawa ne anathura. tawa aurudu 30k 40k yanakota... meka sri lankawa newe. sirikistan wenawa ohoma una gaman.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    කොහොමටත් බැන්දට පස්සෙත් නිදහසක් නෑ බන්! :lol: