බඳින්නනම් කෙල්ලෙක් මොනවගේ වෙන්න ඕනෙද?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng therum ganin uba oya kiyana batahira loke oyawage paulkeeyak sarthaka wela thiyanawada...
    ape rate ape achchila seeyala th thama ekata jeewath wenawa neda???

    apita ape wifela jeewitha kalayatama unata unta oona welawaka eva lihala danna puluwan (godaK UN marry karan na ne ekata hitiyata)

    anika machng baryawak kiyanne pirimiyawath yahamagata ganna puluwan kenek misak pirimiya samaga hari hariyata bona, night club gane yana kenek nowiya uthui..

    thawa ekak terum ganin ube oya nil pata list eke thiyenne thawakalika widimak ha sadakalika widaweemak

    bt pahala list eke thiyenne sadakalika widmak ha thawa kalika widaweemak
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama kemathi usa sudu inteligetnt, english puluwan, western culture ekata kemathi, jeewithee windinna kemathi, aluth deewal walata aasa, virgin nowana kellekuta..

    mehema karamu ubakelek hoya ganin mama vergin nathikarala dennam
    (wihiluwak yalu tharah ganna epa)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මිනිස්සුන්ට ඕනි
    දවල්ට උපාසක අම්මා කෙනෙක් වගේ ඉන්න
    රෑට ගණිකාවක් වගේ ඉන්න පුලුවන් කෙල්ලෙක්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මිනිස්සුන්ට ඕනි
    දවල්ට උපාසක අම්මා කෙනෙක් වගේ ඉන්න
    රෑට ගණිකාවක් වගේ ඉන්න පුලුවන් කෙල්ලෙක්

    :yes::yes::yes::yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උබ ඔය දාල තියෙන්නේ අන්ත දෙක විතරය් ඔය අන්ත දෙක අතරේ සන්තතිකව කෙල්ලෝ විචලනය වෙනව බන්:yes::yes:......:P
    මම කෑමතියි ඔය අතර ඉන්න කෙල්ලෙක් ට........:D:D:D
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනෑ. හොඳට නිතඹ සලලා නටන්න බැරිනම් වැඩක් නෑ.

    අඩුමගානේ වයින් හොඳට බොන්න පුලුවන් වෙන්න ඕනා - වීක් එන්ඩ් එකේ මාත් එක්ක එකතුවෙලා වයින් ටිකක් බීලා ෆන් එකක් බැරිනම් කොහොමද සතියෙම වැඩ කරලා කරලා, වෙහෙස නිවාගන්නේ?

    හොඳට සෙක්සි යට ඇඳුම් අඳින්න ඕනෑ - උඩිනම් වහගෙන ගියාට කමක් නෑ, මට අයිති දේවල් වැඩිය පෙන්නවනවට මම කැමති නෑ.
    :no: mehema kellek ekka innawata wada hodai gonak ekka innawa!:angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බඳින්නනම් කෙල්ලෙක් මොනවගේ වෙන්න ඕනෙද?

    මීට කලින් අඩුම ගානේ එක කොල්ලෙක්වත් ඉඳලා තියෙන්න ඕනෑ - පළපුරුද්දට වැඩි ලකුණු

    කෙල්ල වර්ජින් නම් අකමැතියි - ඕවා ඉගෙනගෙන තියෙන්න ඕනෑ. හනිමූන් එකේදී ටියුශන් දෙන්න වුනාම එන්ජොයි කරන්නේ කොහොමද?

    නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනෑ. හොඳට නිතඹ සලලා නටන්න බැරිනම් වැඩක් නෑ.

    අඩුමගානේ වයින් හොඳට බොන්න පුලුවන් වෙන්න ඕනා - වීක් එන්ඩ් එකේ මාත් එක්ක එකතුවෙලා වයින් ටිකක් බීලා ෆන් එකක් බැරිනම් කොහොමද සතියෙම වැඩ කරලා කරලා, වෙහෙස නිවාගන්නේ?

    හොඳට සෙක්සි යට ඇඳුම් අඳින්න ඕනෑ - උඩිනම් වහගෙන ගියාට කමක් නෑ, මට අයිති දේවල් වැඩිය පෙන්නවනවට මම කැමති නෑ.
    :P

    මේවගේ කෙල්ලොන්ට සීරියස්ලිම කැමති කොල්ලෝ වැඩිපුර ඉන්නේ ලංකාවෙ නම් නෙමෙයි.

    අපි හොයන්නේ සහකාරියන් කියලා බොරුවට කිව්වට සහකාරියන් නෙමෙයිනේ. අපි හොයන්නේ;

    1 - වෙන පිරිමියෙක් දිහා ඇහැක් ඇරලා බලපු නැති එවුන් (ඒ කියන්නේ බඳින්න කලින් කවදාක්වත් ආදරය නොලබපු / ලිංගික ආශ්වාදය ගැන හිතපු නැති එවුන්)

    2 - ගෙතර වැඩ ඔක්කොම කරලා වසයක දෙමව්පියන්වත් බලාගන්න පුලුවන් කුස්සි අම්මා කෙනෙක්

    3 - රස්සාවකුත් කරලා කීයක් හරි ගෙදරට ගේන්න පුලුවන් ආදායම් මාර්හයක්

    4 - තමුන්ගේ ළමයා බිහිකරගන්න තමුන්ගේම කියලා නිරෝගී ගර්භාශයක්

    5 - ලමයි කවලා පොවලා ලොකු මහත් කරන්න පුලුවන් හොඳ ආයා අම්මා කෙනෙක්

    6 - සියලු වැරදිවලට බැනුම් ඇසිය හැකි කීකරු පියන් කෙනෙක්

    7 - ලිංගික අවශ්‍යතාවයන් ඉටුකරන්න පුලුවන් සෙක්ස් ඔබ්ජෙක්ට් එකක්.

    ඉහත නිල්පාට ලයිස්තුවේ ගුණාංග තියෙන කෙල්ලෝ හොයන්නේ බටහිර රටවල්වල උගත් තරුණයින්. උන් කසාද බඳින්න කෙල්ලෙක් හොයන්නේ ලයිෆ් එක එන්ජෝයි කරන්න (ජීවිතය විඳින්න - විඳවන්න නෙමෙයි) විනෝදෙන්, ආදරෙන් ඉන්න සහකාරියක්.

    **** මට හිතෙන විදිය - පිරිමි විධියට අපි (අපේ තාත්තලාද ඇතුලුව) හරිම කුහකයින් නේද?

    100000% true bro..
    but stupid sri lankan victorian mentality is not prepared to accept it.

    if i were to get married i'd totally go for a woman of the type
    BLUE

    +rep (well this could be the very first time i'm saying something good about you...if you can remember, we had serious arguments here in EK regarding politics :P)
     
    Jul 31, 2010
    195
    8
    0
    උබ ඔය දාල තියෙන්නේ අන්ත දෙක විතරය් ඔය අන්ත දෙක අතරේ සන්තතිකව කෙල්ලෝ විචලනය වෙනව බන්:yes::yes:......:P
    මම කෑමතියි ඔය අතර ඉන්න කෙල්ලෙක් ට........:D:D:D

    Half virgin?? :P
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    MAMA KAMATHI ARA NILL PATA EKATA...NAMUTH ECHCHARAMA NEMEI GANAKATA....
    EKA ITHIN EKA EKKANATA WENAS WENAWA...THAMANTA HODAI KIYALA KENEK HAMBUNANAM EYA THAMAI HODA....
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    mage gal issara kath akka yaluu wela hitiyath mata wadak na ayata kollo 100 hitiyath kamak na issara..... bt dan mata godak adare karanna onaaaaa achchariii mata ona .........jiwithaya thiyenne widinnaaaaaaaaaaaaaaaa ..................
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    100000% true bro..
    but stupid sri lankan victorian mentality is not prepared to accept it.

    if i were to get married i'd totally go for a woman of the type
    BLUE

    +rep (well this could be the very first time i'm saying something good about you...if you can remember, we had serious arguments here in EK regarding politics :P)

    මමත් උබේ ගේ ලගින් ගෙයක් ගන්නව.......:D:D

    joke hodeee....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනෑ. හොඳට නිතඹ සලලා නටන්න බැරිනම් වැඩක් නෑ.

    අඩුමගානේ වයින් හොඳට බොන්න පුලුවන් වෙන්න ඕනා - වීක් එන්ඩ් එකේ මාත් එක්ක එකතුවෙලා වයින් ටිකක් බීලා ෆන් එකක් බැරිනම් කොහොමද සතියෙම වැඩ කරලා කරලා, වෙහෙස නිවාගන්නේ?

    හොඳට සෙක්සි යට ඇඳුම් අඳින්න ඕනෑ - උඩිනම් වහගෙන ගියාට කමක් නෑ, මට අයිති දේවල් වැඩිය පෙන්නවනවට මම කැමති නෑ.
    :no: mehema kellek ekka innawata wada hodai gonak ekka innawa!:angry::angry:

    උඹ සිල් මාතාවක් බැඳගනින්
    යකෝ මිනිහෙක් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් විතර.. ඔයටික හොඳට enjoy කරල මැරිල යන්න ඕනෙ:P
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    50%ක් ඇත්ත.එත් සමහර එව පිලිගන්න බෑ මට නන්.කුස්සි අම්ම කෙනෙක් වෙන්න , ඇදුම් ටික හොදවගන්න, ගෙවල් අස් කරගන්න, කියන කියන වෙලාවට ලමයි හදන්න වගෙ දෙවල් වලට කෙල්ලෙක් ව බදින 1 ට මාත් විරුද්ධයි. එත් මචෝ උබ කියන විදියට ෆුල් අත්දැකීම් තියෙන , ඩොට් වෙන්න බොන කෙල්ලෙක් උබව බැදල උබ එක්කම දිගටම ඉදියි ද???,සමහර විට උබ කියයි එතකොට එ වගෙ තව 1ක් බදිනව කියල. එත් මචන් අන්තිමට බලද්දි උබ කාල බීල, කෙල්ලො එක්ක ඉඩල විතරයි, මම නන් හිතන්නෙ ජිවිතෙ කියන්නෙ කන 1යි , නැති වෙන්න ගහන 1යි ලින්ගිකත්වයයි විතරක් නෙවෙ ජිවිතෙ කියන්නෙ.:)(මට හැගෙන විදියයි මේ,උබට හැගෙන විදිය වෙනස් විය හැක.)