ඒ කියන්නේ අහන අහන වෙලාවට බිසි උන්... බැලින්නං කරන්නේ වලන් හෝදනවා... පොල් ගානවා... වෙන මොකටවත් නෙමෙයි ට්‍රිප් යන්න... මොන කරුම ජීවිත ද බන්?වලන් ඔස්තාර් කියන්නේ මොකද්ද මචන්??
ඒ කියන්නේ අහන අහන වෙලාවට බිසි උන්... බැලින්නං කරන්නේ වලන් හෝදනවා... පොල් ගානවා... වෙන මොකටවත් නෙමෙයි ට්‍රිප් යන්න... මොන කරුම ජීවිත ද බන්?වලන් ඔස්තාර් කියන්නේ මොකද්ද මචන්??
අක්කෙක් එක්ක තමයි බන් යාළු වෙලා ඉන්නේබදිනවානම් අක්කා කෙනෙක් බැදපන්..![]()

ඕ වරෙම් වරෙම්
පයියේ දිග ඇති වෙයිදsuddiyek bandapan rata panala

ඒ තරම් ඔයාගේ බොඩිය දිරලද මැණිකේසිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
4dr5 එකක් අරං නඩත්තු කරනවද...?
ගෑනියෙක් ගන්නවද...?
එක සිත දෙතැනක නතරවෙලා....
athi athi bung un kohomath settle wenna kalin sex karanna ok neඕ වරෙම් වරෙම්
පයියේ දිග ඇති වෙයිද
------ Post added on Jan 8, 2023 at 8:02 PM
kamathi natnam kelinma kiyaisex klada 1st time how?badinne na cyla cellec htya eci me lagadi banda
අඩෝ සිරාවට උන්ට අපිට වගේ බැනලා කෑගහලා stress එක අඩුකරගන්න පුලුවන් කියලයැ . පව් හැබැයිගොළු ගෑනු කතා කරන්න ඕන උනාම අහුවෙන එකකින් ගහනවලු බන්![]()
දැන් 28ක්Wayasa kiyada?
anti kenek da badinna ynneදැන් 28ක්

mama newe whotto bande wena ececsex klada 1st time how?
අපිත් දැන් අන්කල් ලා තමයි හුට්ටෝanti kenek da badinna ynne![]()

මේ නගාව දකිනකොට මටත් ඕකමයි හිතෙන්නෙ, මහත්තයො.suddiyek bandapan rata panala

4dr5 එකක් අරන් 4dr6 turbo engine එකක් තියලා turbo එක මාරු කරලා(ඒකට හරියන අලුත් එන්ජින් එකක් තියමු නඩත්තුවත් අඩුයිනෙ එතකොට) coil conversion එකක් කරලා dual AC කරලා steel rims දාලා 33 tyres දාලා හදලා ගනින් ගෑනියෙක් එක්ක ඉන්නවට වඩා ආතල්, කෑල්ලක් ටෝක් කරලා අරං ගිහින් ගහලා එන්නත් පුලුවන් ඉතින්සිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
4dr5 එකක් අරං නඩත්තු කරනවද...?
ගෑනියෙක් ගන්නවද...?
එක සිත දෙතැනක නතරවෙලා....