බඳින්නේ නෑ Forever Single

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    වලන් ඔස්තාර් කියන්නේ මොකද්ද මචන්??
    ඒ කියන්නේ අහන අහන වෙලාවට බිසි උන්... බැලින්නං කරන්නේ වලන් හෝදනවා... පොල් ගානවා... වෙන මොකටවත් නෙමෙයි ට්‍රිප් යන්න... මොන කරුම ජීවිත ද බන්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    සිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
    සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
    චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
    4dr5 එකක් අරං නඩත්තු කරනවද...?

    ගෑනියෙක් ගන්නවද...?

    එක සිත දෙතැනක නතරවෙලා....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    DXEz.gif
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    බදිනවානම් අක්කා කෙනෙක් බැදපන්..😌
    අක්කෙක් එක්ක තමයි බන් යාළු වෙලා ඉන්නේ :(
    පට්ට හුත්ති ඔලුව කනවා දවසම එපා වෙලා ඉන්නේ දැන් අවුරුදු 4ක්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    exගෙ කොල්ලා අභිරහස් විදිහට අතුරුදහන් කරලා exව ආයෙ set කරගෙන කසාද බදින්ඩ බලාගෙන ඉන්න අහිංසක මම:love2:
    ඌරුමසුයි මිනිස් මසුයි රස ලග ලග යනවාලු
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඕ වරෙම් වරෙම්

    suddiyek bandapan rata panala
    පයියේ දිග ඇති වෙයිද :(
    ------ Post added on Jan 8, 2023 at 8:02 PM

    සිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
    සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
    චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
    4dr5 එකක් අරං නඩත්තු කරනවද...?

    ගෑනියෙක් ගන්නවද...?

    එක සිත දෙතැනක නතරවෙලා....
    ඒ තරම් ඔයාගේ බොඩිය දිරලද මැණිකේ
    ------ Post added on Jan 8, 2023 at 8:05 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    ගොළු ගෑනු කතා කරන්න ඕන උනාම අහුවෙන එකකින් ගහනවලු බන් 🤭
    අඩෝ සිරාවට උන්ට අපිට වගේ බැනලා කෑගහලා stress එක අඩුකරගන්න පුලුවන් කියලයැ . පව් හැබැයි 🥲
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
    සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
    චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
    4dr5 එකක් අරං නඩත්තු කරනවද...?

    ගෑනියෙක් ගන්නවද...?

    එක සිත දෙතැනක නතරවෙලා....
    4dr5 එකක් අරන් 4dr6 turbo engine එකක් තියලා turbo එක මාරු කරලා(ඒකට හරියන අලුත් එන්ජින් එකක් තියමු නඩත්තුවත් අඩුයිනෙ එතකොට) coil conversion එකක් කරලා dual AC කරලා steel rims දාලා 33 tyres දාලා හදලා ගනින් ගෑනියෙක් එක්ක ඉන්නවට වඩා ආතල්, කෑල්ලක් ටෝක් කරලා අරං ගිහින් ගහලා එන්නත් පුලුවන් ඉතින්

    rav 4 එකක් අරන් celica gt engine එකක් තියලා suspension lowdown කරලා road tyres දාලා සුපිරියක් කරමු මේ වගේ