බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 . මේකෙන් මොකක්ද කියන්නේ ? මට නම් මේවා වැඩක් නෑ . එත් ගෙවල් වලින් හොයනවනේ බන් ඕවා. මේ ගැන දාන්න කෙනෙක් පොඩ්ඩක් කියල දියන්කෝ .
දාන්න තරමට කුජ 7 උන්ට අම්බානෙක තද වෙනවා.
අපේ ඔෆිස් එකේ ඉන්නවා කෙල්ලෙක්. එකිගේත් කුජ 7. අම්බානෙක තරහ යනවා. එකී තම කිව්වේ සින් එක.
ඕකුන් එක්ක වසන්න අමාරු වෙයි
එකිගෙ ශරීරාංග ඉතාමත් පිරිපුන් ලෙස නියමෙට පිහිට තිබෙ නෙද සබද???



එකිගෙ ශරීරාංග ඉතාමත් පිරිපුන් ලෙස නියමෙට පිහිට තිබෙ නෙද සබද???
කුජ හත කියන්නේ කසාද බදින කෙනාට මාරක අපලයක් ඇති වෙන්න පුළුවන් කියලා කියන එකක්නේ ඒක නිසා හොද කෙනෙක්ව අල්ලලා කේන්දර හොදට පරිශාකරවන්න



උබල ඇයි බන් තාම ගල් යුගයේ ඉන්නේ?????ග්රහලෝකයකට පුලුවන්ද බන් උබල මරන්න.....



















මට හිතුන විදියට කිව්වේ..... මැරෙන්න තියෙනවනන් උබ බැන්ද හෝ නොබැන්ද/වාහනයක ගියත් පයින් ගියත්/අහසෙන් ගියත් මුහුදෙන් ගියත්/කෑවත් නොකෑවත් /ගේ ඇතුලේ හිටියත් එළියේ හිටියත් /අසනීප උනත් නැතත් උබ මැරෙනවා..අපි හැමෝම මැරෙනවා...අපේ ආගමේ හැටියට අපි මේ ලෝකේ ඉන්නේ තාවකාලිකව සදාකාලික ලෝකයක් වෙනවම තියෙනවා එහෙට යන එක තමයිලු වැදගත් සහ ඒක තමයිලු හොදම ලෝකය..(සුවර්ගය )....බුදුන් වහන්සේත් එකම කියනවා නේද?නිවන කියන්නෙත් ඒකම නේද???ආගම් දෙකම කියන්නේ හැමදේම තාවකාලිකයි කියල...ඇයි බන් ඉතින් ඔච්චර හිතන්නේ ???හිත ශක්තිමත්නන බැදපන් නැත්තන් අයින් වෙයන්....ඊට පස්සේ උබේ අතක් පයක් කැඩුනත් ගැනී දිහා බලපන් එකී නිසා උනා වගේ.... 









සුබ පතනවා..!!!!!!!උබල ඇයි බන් තාම ගල් යුගයේ ඉන්නේ?????ග්රහලෝකයකට පුලුවන්ද බන් උබල මරන්න.....
ඔක්කොම හිත....මේ ලෝකේ බලවත්ම දේ හිතලු...මන් කතෝලික අපි ඕව විස්වාස කරන්නේ නැ..අපිට මොකවත් වෙලාවත් නැ....උබලගේ විශ්වාසෙට හිනාවීමක් නෙමේ..මන් දන්නා විදියට බුදුන් වහන්සේ කියල නැ නේද ඕව විශ්වාස කරන්න කියල??....මන් නං හිතන්නේ ශක්තිමත් මනසක් තියෙන කෙනෙක්ට හිතක් තියෙන කෙනෙක්ට ඕව නිකන් කොළ කෑලි විතරයි....බුදුන් වහන්සේ/ජේසුස් වහන්සේ කියන දෙන්නම එහෙම අය..එනිසා ඒ අය ඔය දේවල් ගැන වද නොවෙන්න ඇති....මට හිතුන විදියට කිව්වේ..... මැරෙන්න තියෙනවනන් උබ බැන්ද හෝ නොබැන්ද/වාහනයක ගියත් පයින් ගියත්/අහසෙන් ගියත් මුහුදෙන් ගියත්/කෑවත් නොකෑවත් /ගේ ඇතුලේ හිටියත් එළියේ හිටියත් /අසනීප උනත් නැතත් උබ මැරෙනවා..අපි හැමෝම මැරෙනවා...අපේ ආගමේ හැටියට අපි මේ ලෝකේ ඉන්නේ තාවකාලිකව සදාකාලික ලෝකයක් වෙනවම තියෙනවා එහෙට යන එක තමයිලු වැදගත් සහ ඒක තමයිලු හොදම ලෝකය..(සුවර්ගය )....බුදුන් වහන්සේත් එකම කියනවා නේද?නිවන කියන්නෙත් ඒකම නේද???ආගම් දෙකම කියන්නේ හැමදේම තාවකාලිකයි කියල...ඇයි බන් ඉතින් ඔච්චර හිතන්නේ ???හිත ශක්තිමත්නන බැදපන් නැත්තන් අයින් වෙයන්....ඊට පස්සේ උබේ අතක් පයක් කැඩුනත් ගැනී දිහා බලපන් එකී නිසා උනා වගේ....
සුබ පතනවා..!!!!!!!




tsunami aweth poyata dawase nedA?