බඳින්න ඉන්න කොල්ලන්ට.....පාඩමක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ''මම හා මගෙ බිරිද විවාහ උනෙ එකම දිනයෙය'' මොකක්ද බන් එ හරුපෙ තෙරුම?:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    මම නම් බදින්නෙ නැහැ... කෙල්ලොන්ව sure කරන්න බැහැ... ඊටත් වඩා මට මාව sure කරන්න බැහැ.... හොදම දේ තනියම ඉන්න එක......:D:D:yes::yes::D:D