බඳින්න ඉන්න ගෑනි මෙහෙම ගෑනියෙක් උනොත්?

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඔය ඔක්කොම දේවල් ආදරෙන් කරල දෙන ගෑණියෙක් උඹට කැමති වෙන්න නම් උඹ ගාව තියෙන සුදුසුකම් මොනවද?
     
    • Like
    Reactions: Ryan08 and ACHIK

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    ඔය ඔක්කොම දේවල් ආදරෙන් කරල දෙන ගෑණියෙක් උඹට කැමති වෙන්න නම් උඹ ගාව තියෙන සුදුසුකම් මොනවද?
    Virgin
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Uba salli hamaba karala genita salakanavanam geni inna one evidiyata thamay eth genith job ekakata yanavanam oya deval karanan be.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඔය ඔක්කොම දේවල් ආදරෙන් කරල දෙන ගෑණියෙක් උඹට කැමති වෙන්න නම් උඹ ගාව තියෙන සුදුසුකම් මොනවද?
    සුදුසුකම් ඕනේ නැහැ බන්, ඔය විදිහේ කෙල්ලෝ ඉන්නවා !

    ටිකක් religious හින්දු වගේ කෙල්ලෙක් නම් එකී හිතන් ඉන්නේ සැමියා බිරිදගේ දේවියය කියල.
    ලංකාවේ ඕනේ තරම් හොයා ගන්න පුළුවන් බන්.

    රාමා වෙනුවෙන් ගිනි මේලයට පන්නින උනත් ලෑස්ති කෙල්ලෝ ඉන්නවා බන්. හැබයි ඒ සීතා නෙමයි බ්‍රෝ !
    සීතා කියින්නේ මචන් රජෙක්ගේ දුවෙක් නේ, උන් ඔහොම නැහැ. ඉගන ගෙන නැති දුප්පත් හින්දු කෙල්ලෙක්ව බෙදපන් බන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ithin ehenam ubata kawadawath doctor kenek wage marry karanna baha. ai ithin ung oya ekak wath karanne naane :lol: hamathissema hospital ekene

    ane yako. eka ekaata ona eka eka widihe gaanu. ubata ona type eka ekka uba hitapan. loke minissu wenas wenas widihata ipadenna hethuwak thiyenawa.

    ubata ekige araka mahaaa loku case ekak unata thawa samahara ekwunta eka adalama naha un hoyanne wena ekak.

    eka eka ekaage labala thiyena experience eka anuwa wenas wenawa. kotinma tho pora talks dunnata ubata ona model eka hariyatama oka thamai kiyala ubawath danne naha. eka therenna thawa kalayak yanawa, saha eeta wada honda ewwa hitiyath ubata ewwa hambenne naha, mokada uba dakalawath nathi nisa ea ube awasanawa saha nolabeema nisa. nolabeema kiyanne uba hithagena hitiyath ubata ona maha merak honda gaaniyek labila innawa kiyala, reality eka and sapekshawa ubata anik 100 x good ganiyek inna puluwan ea gaani ekka ube gaaniwa ahalakin wath thiyanna bari wenna puluwan, namuth uba hithaagena inne ubata hambela thiyenne me loke hondama gaani kiyala.
    eka ube emotional walin boruwata mawala dena patta boru illusion ekak witharai. ubala okkoma kemathi ekata ahu wela jeewath wela marila yanna. eka eka widihak jeewath wenna thiyana, ea athal eka paaduwwe aragena marila giyama awulak na. habai hama minihatama ona karana gaani ubata ona karana type gaaniyek nemei. ehema unaanam ubata hoyana type model eka kalu nika wage wenawa mokada eka market nisa.

    lankawe market wena kella nemei america wala market wenne, ehe inna gaani nemei mehe market wenne.
    habai dawasaka dakkoth wena ekek ge gaaniyek, ube gaanita wada 1000 times hondai kiyala, anna ethakota worry wela uba gaththu theerana gena pasu thawila eerisiya karala gu case ekak adaganna type porak wenna epa
    @Roxxy2K for ur attention.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    M
    ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ., uba නිවට පිරිමි වෙන්න ඇති newei ban uba niwata ponnayek .
    ubata sadakal kasadayak wenne ne kiyala hitha ganin, unath aniwa divorce wenawa wedi kal yanna kalin.
    Moota thiyenne koththu bas kenek banda ganna,
     
    • Haha
    Reactions: SLK_sri

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    mehema ekak ganin wena ithin ube oya ganu hewilla hari yana wadak newei :lol::lol::lol::lol:

    1617979207687.png