අඩි විසි හතරක් දිග 24'' අඩි 16'' උස බිත්තියක් බඳින්න?
සිමින්ති ගල් ,
සිමින්ති,
වැලි,
කොච්චරක් යයිද?
මිනිසුන් උඩ වැඩ .

සිමින්ති ගල් ,
සිමින්ති,
වැලි,
කොච්චරක් යයිද?
මිනිසුන් උඩ වැඩ .

)
ජය වේවා !අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්)
සිමෙන්ති ගලක දිග (14") , උස(6")
සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)
අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන් අහපන්.(4ක් වගේ යයි. ඌ දාන ratio එක අනුව තමයි.)
වැලි කියුබු එකක් ගෙනෙන්.
ජය වේවා !
Elakiri kollek jaya wewa
Rep denna ba passe dennam

අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)

අඟලක බදාම වාසිය හැම තැනිම්ම අඩු වෙන්න ඕන එතකොට ගල් තව අඩු වෙන්න ඕන.