බඳින්න උදව්.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අඩි විසි හතරක් දිග 24'' අඩි 16'' උස බිත්තියක් බඳින්න?
සිමින්ති ගල් ,
සිමින්ති,
වැලි,
කොච්චරක් යයිද?

මිනිසුන් උඩ වැඩ . :P:P
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
1.සිරස්ව (“ඔව්” කියන්න )

2.තිරස්ව (“නෑ” කියන්න )

3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,834
    1
    60,683
    113
    Mother Earth
    අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
    වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්:rofl:)

    සිමෙන්ති ගලක දිග (14") , උස(6")
    සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)

    අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
    සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන් අහපන්.(4ක් වගේ යයි. ඌ දාන ratio එක අනුව තමයි.)
    වැලි කියුබු එකක් ගෙනෙන්.
    :D ජය වේවා !
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
    වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්:rofl:)

    සිමෙන්ති ගලක දිග (14") , උස(6")
    සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)

    අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
    සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන් අහපන්.(4ක් වගේ යයි. ඌ දාන ratio එක අනුව තමයි.)
    වැලි කියුබු එකක් ගෙනෙන්.
    :D ජය වේවා !

    Elakiri kollek jaya wewa

    Rep denna ba passe dennam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
    වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්:rofl:)

    සිමෙන්ති ගලක දිග (14") , උස(6")
    සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)

    අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
    සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන් අහපන්.(4ක් වගේ යයි. ඌ දාන ratio එක අනුව තමයි.)
    වැලි කියුබු එකක් ගෙනෙන්.
    :D ජය වේවා !

    අඟලක බදාම වාසිය හැම තැනිම්ම අඩු වෙන්න ඕන එතකොට ගල් තව අඩු වෙන්න ඕන.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
    වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්:rofl:)

    සිමෙන්ති ගලක දිග (14") , උස(6")
    සිමෙන්ති ගලක මුහුණත වර්ගඵලය = 84"(වර්ග අඟල්)

    අවශ්‍යය සිමෙන්ති ගල් ප්‍රමාණය - 55296/84=658 (ගල් 670ක් ගෙනෙන්)
    සිමෙන්ති කොට්ට ගාන බාස්ගෙන් අහපන්.(4ක් වගේ යයි. ඌ දාන ratio එක අනුව තමයි.)
    වැලි කියුබු එකක් ගෙනෙන්.
    :D ජය වේවා !

    ජය වේවා මචං.
    :love::love::love:

    ඔන්න රෙප් දුන්නා :P:P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,834
    1
    60,683
    113
    Mother Earth
    අඟලක බදාම වාසිය හැම තැනිම්ම අඩු වෙන්න ඕන එතකොට ගල් තව අඩු වෙන්න ඕන.

    cement-bricks-1-pc.jpg

    අඩි 24' ක් දිග උස 16' වර්ග ඵලය අඩි වලින් = 384' (වර්ග අඩි)
    වර්ගඵලය අඟල් වලින් - 384*(12x12) =55296" (වර්ග අඟල්)

    ගලේ දිග 14" උස 7" (ගලක ව.ඵ 98')
    සිමෙන්ති කුස්තූර හැර අවශ්‍යය ගල් ප්‍රමාණය - 55296/98 = 565

    සිමෙන්ති කුස්තුර වාසිය අඩු කළ පසු යන සැබෑ ගල් ප්‍රමාණය - (24*26)+(7*27*19)=4215
    - 55296-4215=51081
    " " " " " - 51081/98 = 521

    amano_cement_concrete_blocks.jpg