බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබට අවුරුදු 50ක් වෙනකොට නගින්නෙ නැති වෙනකොට ඒකිත් යයි වෙන මිනිහෙක් එක්ක පුතේ. ඒ නිසා dic එක හොදට තියාගන්න 🤣
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

    දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
    2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
    මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
    දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.

    කෙල්ල ගැන තියෙන අවුල්
    *****
    වයස කේස් එක----------
    කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.

    අධ්‍යාපනය----
    o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.

    පෙනුම-----
    දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.

    පවුල ගැන තියෙන අවුල්............
    ****

    මේක තමයි ලොකුම අවුල..

    ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.

    මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.

    පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.

    මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.

    ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.

    මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.

    අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.

    මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.
    nice story
    apita na ne ohoma cello cet crnna
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    nice story
    apita na ne ohoma cello cet crnna
    අපෝ ඕන තරම් ඉන්නව බං. හැබැයි ගොඩ්ක් පුවුල් ඔය වගේ තමයි. ගොඩක් ඩීසන්ට් නැ. මට වගේ අවුලක් නැත්නම් කපුවෙකුට කියපන් හොයල දෙයි.
     
    • Like
    Reactions: ExamHe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ.
    :eek:
     
    perv

    Well-known member
  • පිස්සුද හුත්තො තොට. ඕක නම් ලෝක නඩුවක්.

    • අම්මගෙ කැරැට්ටුවම දුවට තියෙන්න ඉඩ තියෙනවා
    • බින්න බැස්සම පුඎෂ පෞර්ෂය අඩු වෙනවා 50%කින්.
    • උන්ගෙ ගෙදර ඉඳන් උන්ගෙ වාහන පාවිච්චි කර කර ඉද්දි උන්ගෙ බලය වැඩියි. මහ ගෑනියි උඹේ ගෑනියි උඹව අල්ලෙ නටවනවා.
    • උන්ගෙ තාත්තට උන දේ තොටත් වෙන්න ඉඩ තියෙනවා
    • ඔච්චර ඉක්මනට බන්දලා දෙන්න හදන එක සැක සහිතයි
    ☝️ me tika atta okkoma
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මට නම් මහා වනචර අදහසක් එනවා .
    උබ වැරදියට ගනීද දන්නේ නෑ .
    ඒ උනත් එකෙත් පොඩි ෆන් එකක් තියනවා නේද ?
    ශේප් එකේ ගේම ගහන්න තියෙන්නේ .
    ඔය කියන හැටියට ඒකිගේ අම්ම උබට වඩා අවුරුදු 8 නේ වැඩිමල්

    Updated : මේ කියන හැටියට අක්ක බැදපු එකා , අම්මට වඩා වැඩිමල් ඇති
    කෙල්ලට 18යි අම්මට 35. එතකොට කෙල්ලගෙ අක්කා හම්බ වෙලා තියෙන්නෙ අම්මට 13 වගේ නේද. අවුරුදු දහතුනේ හි වගෙ ළමයි හම්බ වුණා අරක කෝම්බයක් විතර ලොකු වෙනවා නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පිස්සුද හුත්තො තොට. ඕක නම් ලෝක නඩුවක්.

    • අම්මගෙ කැරැට්ටුවම දුවට තියෙන්න ඉඩ තියෙනවා
    • බින්න බැස්සම පුඎෂ පෞර්ෂය අඩු වෙනවා 50%කින්.
    • උන්ගෙ ගෙදර ඉඳන් උන්ගෙ වාහන පාවිච්චි කර කර ඉද්දි උන්ගෙ බලය වැඩියි. මහ ගෑනියි උඹේ ගෑනියි උඹව අල්ලෙ නටවනවා.
    • උන්ගෙ තාත්තට උන දේ තොටත් වෙන්න ඉඩ තියෙනවා
    • ඔච්චර ඉක්මනට බන්දලා දෙන්න හදන එක සැක සහිතයි
    මම හිටියත් ටික දවසක් ඕනනම් ඉදියි. මම ගෙයක් ගන්න ඉන්නේ.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පට්ට පජාත පැමිලි එකක්නෙ ඕයි
    ඇනල පැනපන්.කරනං ගහන්නෙපා
     
    • Like
    Reactions: Yeezus

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෙල්ලට 18යි අම්මට 35. එතකොට කෙල්ලගෙ අක්කා හම්බ වෙලා තියෙන්නෙ අම්මට 13 වගේ නේද. අවුරුදු දහතුනේ හි වගෙ ළමයි හම්බ වුණා අරක කෝම්බයක් විතර ලොකු වෙනවා නේ
    9 wasaredi panala giya kiyanne 15-16di wage hamba wenna aththe.
    akka badapu eka akkata wada 12k wadimal kiyanne, uta wada awurudu 3 amma wayasa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කෙල්ලට 18යි අම්මට 35. එතකොට කෙල්ලගෙ අක්කා හම්බ වෙලා තියෙන්නෙ අම්මට 13 වගේ නේද. අවුරුදු දහතුනේ හි වගෙ ළමයි හම්බ වුණා අරක කෝම්බයක් විතර ලොකු වෙනවා නේ
    කෙල්ලගෙ අක්කල දෙන්න නිවුන්නු. උන් දෙන්නට 18යි. හරියටම දන්නෑ බං. කෙල්ල කිව්වේ අම්ම පැනල ගියා කියන්නේ නවය වසරෙදි.

    පට්ට පජාත පැමිලි එකක්නෙ ඕයි
    ඇනල පැනපන්.කරනං ගහන්නෙපා
    හම් තාම ස්තිරයක් නෑ. මොකද කරන්නෙ කියල හිත හිත ඉන්නව ඉතින්. බලමු.
    ------ Post added on Jun 13, 2022 at 2:05 PM
     
    • Like
    Reactions: Yeezus

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මමනම් බදින්නෙ නැත.
    බැන්දත් උන්ගෙ ගෙදර ඉන්නේ නැත. :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම හිටියත් ටික දවසක් ඕනනම් ඉදියි. මම ගෙයක් ගන්න ඉන්නේ.
    ප්‍රශ්න තියෙන එකක් අරන් ප්‍රශ්න විසඳන්න යන්න එපා, අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑනෙ. රටේ තත්වෙත් එක්ක. පුළුවන් තරන් ප්‍රශ්න නැති එකක් ගන්න බලපං. උඹ දීල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක අනුව නම් සැක සහිත තැන් ගොඩක් වැඩියි. උඹ ඉන්නෙ කෙල්ල ගැන අදහසක් ඇති වෙලා ලව් සීන් එකේ දැන්. ඒකයි ඕව පේන්නෙ නැත්‍තෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.
    ලස්සනයි මචන්, ඒත් මේ ටික තාත්ත්වික මදි
    සැලුන් එකක වැඩ කරනවානම් අනිවාර්යෙන් දෙවෙනි ඉනිම බලනවා

    ඔක්කොටම කලින් උබ කොහොමද @timetraveler1921 කරේ! තාම 2005 උන්ගේ O/L paper marking🤭
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

    දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
    2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
    මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
    දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.

    කෙල්ල ගැන තියෙන අවුල්
    *****
    වයස කේස් එක----------
    කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.

    අධ්‍යාපනය----
    o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.

    පෙනුම-----
    දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.

    පවුල ගැන තියෙන අවුල්............
    ****

    මේක තමයි ලොකුම අවුල..

    ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.

    මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.

    පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.

    මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.

    ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.

    මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.

    අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.

    මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.

    ඇයි අපි පොඩි කාලෙ(ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් යන කාලෙ ) පටන් ගන්න relationship ඒවා පස්සෙ කෙල වෙලා යන්නෙ? මන් හිතන්නෙ මිනිස්සු වයසින් මුහුකුරා යද්දි තමයි තමන් කවුද කියන එකත් තේරෙන්නෙ. ඔය කෙල්ල පොඩී නෙහ්. ඒ කෙල්ල කොහොම වෙයිද දන්නෙ නෑ උබේ වයසට එද්දි. (හුගක් දුරට අම්මලාගෙ තාත්තලාගෙ අදහස් තමා එන්නෙ. ඒ නිසයි වයසට යද්දි මිනිස්සු කියන්නෙ තරුන කාලෙ අම්මලා කියන දේවල් වලට එකඟ නොවුනට පස්සෙ ඒගොල්ලො කියපුවා හරි කියලා )

    අනික උන්ට තරහා ගියාම හැසිරීම කොහොමද?

    උබටත් තව කල් ඉන්න පුලුවන්. මන් හිතන්නෙ තව ටිකක් ඉඳපන්. උබ කලින් කෙල්ලො (යාලුවො විදියට ) ආශ්‍රය කරලා, තියෙනවාද? මොකක්ද උබේ ජොබ් එක?

    ( ඔය ඇන්ටි, උබව බෝඩිමට ගත්තෙත් දුවට සෙට් කරන අදහසින් වෙන්න පුලුවන් ) :-)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගාන අඩුවට හම්බෙන අවුරුද්දත් අලුත් යුරෝපියන් කාර් එකක් වගේ.