බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මම තාම ෂොක් වෙලා ඉන්නේ. ඇත්තද බන් මේ කතාව

    ඇත්තම සීන් එකක්ලු බං 😞 මම ඕක කියෙව්වෙ එලකිරි ආපු මුල් කාලෙ එතකොට 21ක් විතර ඇති ඕක කියවල දවස් දෙකක් විතර ශොක් වෙලා හිටියා 🤢 අඩු ගානෙ ෆිල්ම් එකක්වත් බලන්න ෆීලිං එකක් නෑ ඩිප්‍රෙස් වෙලා වගේ.සංසාරෙත් එක්ක එපා උනා. අදටත් ආය ඕක කියවන්නෑ මම 🥲
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    තාත්වික විදියට ලියලා තියෙනවා. උඹ කොමෙන්ට් කියවලා වෙනම ආතල් එකක් ගන්නවා නේද? :eek: :rolleyes:
    athata aragena daana thread :baffled:

    මම තාම ෂොක් වෙලා ඉන්නේ. ඇත්තද බන් මේ කතාව
    ඇත්තම සීන් එකක්ලු බං 😞 මම ඕක කියෙව්වෙ එලකිරි ආපු මුල් කාලෙ එතකොට 21ක් විතර ඇති ඕක කියවල දවස් දෙකක් විතර ශොක් වෙලා හිටියා 🤢 අඩු ගානෙ ෆිල්ම් එකක්වත් බලන්න ෆීලිං එකක් නෑ ඩිප්‍රෙස් වෙලා වගේ.සංසාරෙත් එක්ක එපා උනා. අදටත් ආය ඕක කියවන්නෑ මම 🥲
    mamath me dan kiyawanne. kalin dakala tibbata kiyewwe na. godak diga hinda
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගෑනු හොයද්දි ඒකි ඉස්සරහට මහත් වෙයිද, අම්මගෙ ෆිගර් එක කොහොමද වගේ ඒවත් බලනව කියල දැනගත්තෙ මේ කිරියෙ මල්ලිලා ටික නිසා.
    මං නං බැලුවා..
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Ado mama danna ekek me wage seen ekak. Issara wela aunty (aunty keewata akka size eke) kenek ekka set wela ekat ekka hitiya. Passe eyage loku duwath ekkath set wela ekath ekkath hitiya. Amma loku duwage seen eka dannawa, loku duwa ammage seen eka dannawa. Passe menna mu a paulema podi duwa banda kiyahanko. Sapa kane. Aunty hena kamaththen duwawa bandala dunne.
     
    • Haha
    Reactions: pasansnoop

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇත්තම සීන් එකක්ලු බං 😞 මම ඕක කියෙව්වෙ එලකිරි ආපු මුල් කාලෙ එතකොට 21ක් විතර ඇති ඕක කියවල දවස් දෙකක් විතර ශොක් වෙලා හිටියා 🤢 අඩු ගානෙ ෆිල්ම් එකක්වත් බලන්න ෆීලිං එකක් නෑ ඩිප්‍රෙස් වෙලා වගේ.සංසාරෙත් එක්ක එපා උනා. අදටත් ආය ඕක කියවන්නෑ මම 🥲
    athata aragena daana thread :baffled:



    mamath me dan kiyawanne. kalin dakala tibbata kiyewwe na. godak diga hinda
    අපි හිතන දේවල් නෙමෙයිනෙ වෙන්නෙ මේ ලෝකෙ

    ඇත්තටම වෙලාවකට ප්‍රබන්ධයක් කියල හිතෙනවා. ඒත් කමෙන්ට් වල සහ ඒ කාලෙ කිරියෙ තිබ්බ තත්වෙ දන්න නිසා ඇත්ත කියල හිතනවා. දැන් වගේ වල් වැදිල නෑනෙ.
     
    • Like
    Reactions: Amila llll

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මම කියනවා ඔය කෙල්ල sure කඩාගෙන😅

    matath oka hithuna, sure ekatama banis gediya kudu wela.
    anika oya saloon case issara wage newei, saloon kello marry karanawa kiyanne, marry karana ekage card kudu.

    කඩ්ඩ බැරි එකා

    mama kiyanne bording room ekan ain wela, okunwa nodakina area ekakata gihin settle weyan,\

    kellage details kiuwata, ubage detaila ko ponnayo????????????????????
     
    • Like
    Reactions: TonyMontana83

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අඩෝ මේක ආතල්. මටත් හිතෙන්නේ කඩාගත්ත සින් එකක් තියෙන්නේ. අම්මගේ ආරෙට ගිහින් තියෙන්නේ.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,049
    1,408
    113
    අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව
    මෙතන මචෝ උබ මම අපි (ගෝට ට චන්දෙ දීපු :lol: ) ඔක්කොම වරද්දගන්න තැන. මුලින්ම මොලේ පෑදෙනවා , එත් බන් ෆීල් වෙන්න වෙන්න ගත්තම අන්තිමට කෙලවෙනකන් දන්නේ නැහැ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,828
    2,048
    113
    Galle
    Kadisaranam kella feel wenawanam badapan wayasa awama...oya eka eka huttawal wadak na...job karana ayonta wada oya wage wada karana ayo hamba karanawa...sape inna puluwan ban cake kallak kaala...ubalata pissu igena gatta kiyala kakul deka atare tiyena eka wenas wenne na ban...gani pita yanne natuwa athal eke inna puluwan kiyala hitenawanam badapan...oita wada kiyanna deyak na...meke 60 panapu nakith innawa taama badaganna kellekwat natuwa..thota hutta kakul deka gawata apu chance eka miss karaganna epa...podi ewata hukana atal eka ubata hikuwama terewi...badapan oka mamanam eka pain...good luck bro...happy fucking...