බඳින්න/ලව් කරන්න

උබලා ලව් කරන්න සහ බඳින්න වැඩිපුරම කැමති

  • බාල කෙල්ලෙක්

    Votes: 106 69.7%
  • සමවයස් කෙල්ලෙක්

    Votes: 19 12.5%
  • වැඩිමහල් කෙල්ලෙක්

    Votes: 27 17.8%

  • Total voters
    152

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    arrested development gay GIF
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අක්කලා :rolleyes: කරල නම් නෑ. සම වයස් එවුන් හරි අමාරුයි ඕයි අපිට වඩා උන්ට ප්‍රශ්න වැඩී. අත්දැකීමෙන් නම් අවුරුදු 2-3ක්වත් බාල උනා නම් ලේසී. මගෙ යාලුවො බැදපු එවුන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ උන්ගෙ ගෑනුන්ගෙ අම්මලා වද දුන්න බැදපිය බැදපිය කියල ඊට පස්සෙ දැන් කෝ ළමයි කියල පස්සෙන් එනව පට්ටම ඇනයක්.

    ඔය ඔක්කොම සලකා බලල මම දැන් සූටි එකක් කරගෙන ඉන්නව. ඉන්න රටේම අපේ එකක්. වෙන රටවල එවුන් නම් ඉතින් හරි යන එකක් සෙට් උනොත් තමා බදින්න නම්. මම නම් කැරකිලා එන්නෙම නුවර ඒවටම තමා අවසානයේදි :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Older would be better for sex and you get the feeling that you are doing something unconventional. But if you marry that there is a good chance of fucking up the marriage due to various reasons.

    Same age might mean same generation. Everything will depend on the understanding

    Younger you will have more control due to the respect factor in SL and in the long term sex would be good because women grow older faster than men so you always have a few years left cos she is younger than you.