කරල නම් නෑ. සම වයස් එවුන් හරි අමාරුයි ඕයි අපිට වඩා උන්ට ප්‍රශ්න වැඩී. අත්දැකීමෙන් නම් අවුරුදු 2-3ක්වත් බාල උනා නම් ලේසී. මගෙ යාලුවො බැදපු එවුන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ උන්ගෙ ගෑනුන්ගෙ අම්මලා වද දුන්න බැදපිය බැදපිය කියල ඊට පස්සෙ දැන් කෝ ළමයි කියල පස්සෙන් එනව පට්ටම ඇනයක්. 
experience ekenda kynne mchnBaala kellek thama badinna one. Hethu godak tiyenawa okata
වයසට යද්දී කෙහොමත් හිත යන්නෙ පොඩි කෙල්ලොන්ට නිසා පුළුවන් තරම් වයසින් අඩු කෙනෙක් වෙන එක හොඳයි මන් හිතන්නේ
2000 පස්සෙ උන් නම් එපාබදින්න කැමති නංගිලා... සයිඩ් එකෙන් තියාගන්න කැමති අක්කිලා...![]()