බන්දු කියන ඒවගේ ගන්න දේකුත් තියනවා සමහර වෙලාවට...
කියන්න තියන දේ කෙලින්ම කියනවා![]()


බන්දු කියන ඒවගේ ගන්න දේකුත් තියනවා සමහර වෙලාවට...
කියන්න තියන දේ කෙලින්ම කියනවා![]()
ඔව් ඌ දේශපාලකයන්ට බය නෑ.. මොකෙක්ටවත් කඩේ යන්නෙත් නැහැ.. ඒ දේ නම් වටිනවා..
හැබැයි ගොන් ආතල් එපා වෙලා තියෙන්නෙ..
...ඌ බලෙන්ම පෙන්නන්න හදන්නේ ඌ කොමඩි නළුවෙක් කියලා...
මම නම් දැන් ඕකගෙ වීඩියෝ බලන්නෙ නැහැ.. හෙන ගොන් ආතල් දෙන්නෙ.. හැම වැඩසටහනකම මූ ස්ක්‍රිප්ට් එකක් රන් කරන්නෙ..
මොන ප්‍රෝග්‍රෑම් එකකට ගියත් ඕකා කියනවා මම කොමඩිකාරයෙක් නෙමෙයි.. මට මෙහෙම වෙලා තියෙන්නෙ මගේ දෙමාපියන්ගෙ අවුලක් නිසා.. මිනිස්සු හිනා උනාට මට කරන්න දෙයක් නෑ කියලා..
ඊට පස්සෙ ඌ ඌටම බැනගන්නවා.. මම ගොබ්බයෙක්.. අනං මනං කියලා..
ඊට පස්සෙ ඌ මොකක් හරි ගොන් ආතල් එකක් දෙනවා.. ඉන්න උන් හිනා උනාම කියනවා මොකටද හිනා උනේ.. මේවට හිනා වෙන්න එපා කියලා..
ඊට පස්සෙ බොරු ඉංශ්‍රීසි කෑලි ටිකක් දානවා..
පුතයි, දුවයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන්නෙ කියනවා.. දැන් රට ඉන්නෙ කියනවා.. ඒපාර විනාඩි දහයක් විතර උන් ගැන කතා කරනවා..
වැඩසටහනෙ අන්තිමට කියනවා.. මම ලේසියට වැඩසටහන් වලට එන්නෑ.. මොකද සල්ලි හම්බෙන්නෑනේ කියලා..
ඕකා වෙලාවකට තමන් ගැන අධිතක්සේරුවෙන් කතා කරලා එකපාරම ඌ පිස්සෙක් කියලා ඌටම කියාගන්නවා.. මෝඩ ජෝක් බං..
මේක බලපංකො.. පොන්න ඇඩ් එකක් දිගෙනමයි ප්‍රෝග්‍රෑම් එකට එන්නෙ..
අනිත් එක ඌ මිනිහෙක්ට හරියනවට කැමති නෑ.. ඌම ඒක කියනවා එක වීඩියෝ එකක.. ඌ හෙන කුහකයි කියලා.. ඌව අණුකරනය කලා කියලා එකෙක්ට නඩුත් දැම්මා.. දීපාල් සිල්වා අනුකරනය කරන පොරක් ඉන්නවා.. හිරාන්.. එහෙනම් ඌටත් නඩු දාන්න තිබ්බනේ දීපාල්ට.. මොකද ගායකයන්ගෙ ජනප්‍රියත්වය ඔයිට වඩා ඉක්මනට නැති වෙනවා..
මූ ඉස්සර හොඳයි.. නාන කාමරේ, දර ගරාජ් ටෙලි වලත් ඇක්ටින් සුපිරියි.. පරණ ෆිල්ම් වලත් ඇක්ටින් සුපිරියි.. දැන් තමයි සමයං දොඩවන්නෙ..
මම කියන්න කියල හිතන් ආපුවා ඔක්කොම ඒ විදියටම උඹ මෙතන කියල නේ බන්.![]()

ඌරුබොක්ක![]()

මම කියන්න කියල හිතන් ආපුවා ඔක්කොම ඒ විදියටම උඹ මෙතන කියල නේ බන්.![]()
ඌරු බොක්ක තියෙන්නෙ ගාල්ලෙද බොල.. ඌ එදා ජෝගියට කිව්වෙ.. ඌ එහේ නෙමෙයි..

ගොන් ආතල් සීන් එක නම් තියනවා තමා...ඌ බලෙන්ම පෙන්නන්න හදන්නේ ඌ කොමඩි නළුවෙක් කියලා...
ඒ වෙනස තේරුම් ගන්න පුළුවන් විජය නන්දසිරි, ගිරා, ඉන්න වැඩසටහනක් බැලුවොත්...ඒ අය කවදාවත් වැඩසටහනට ඇවිත් විහිළු කරන්න දඟලන්නේ නෑ...හිනා යන්න රසවත් කතාවක් කිව්වා...එච්චරයි....
ෆිල්ම් එකේ රඟපාපුවා වැඩසටහනට ගේන්නේ නෑ...මූ ෆිල්ම් එකෙත් රඟ පාලා වැඩසටහනෙත් රඟපානවා![]()
ඇහ්... එහේ නෙමේද?![]()
නැතුව බං.. ඒ මිනිස්සු ඇවිත් ඔහොම පොන්න ආතල් දෙන්නෙ නැහැ.. වැදගත් විදියට ඉන්නවා.. කොමඩි නළුවෙක් උනා කියලා හැමතැනම කොමඩි කරන්න අවශ්‍ය නෑ.. මූ කොමඩි නළුවෙක් කියලා යන යන තැන ගොන් ඇඩ් දෙනවා. එතකොට මිනිස්සු ඇත්තටම හිතනවා මානසික ලෙඩක් කියලා.. හැබැයි ඒක ඌම කියාගන්නවනේ..
ජයලාල් රෝහන මහත්තය එන වැඩසටහනක් බලපංකො.. කොමඩිත් කරනවා.. එයා ටිකක් ඒ පැත්තට බරයිනේ.. ඒත් අදාල දේට විතරක්, වැදගත් විදියට විහිළුවක් කරනවා.. පිස්සෙක් වගේ මහ හයියෙන් හිනා වෙවී ගොන් ආතල් දෙන්නෙ නෑ..




නෑ බං.. ඌරු බොක්ක තියෙන්නෙ හෙන ඩොටේ නේහ්.. කුඹුරු තමා තියෙන්නෙ.. ගමක්..
මාරවිල පාරෙ හරි කොටපොල පාරෙ හරි යන්න ඕන..



Crazybuddyගෙ කතාවෙත් ඇත්තක් තියෙනව..
ඒත් අර පිළිකා රෝහලේ දි කරපු කතාවෙ එහෙම මෝඩ ජෝක්, ගොන් ආතල් අතරේ ගන්න පුලුවන් දේවලුත් ගොඩක් තිබුණා...





මං සිරාවටම හිතන් හිටියේ මූ එහේ කියලා![]()