[FONT="]අපිත් ගිය අවුරුද්දේ අගෝස්තු වල වංගෙඩිගල ගියා මචං...රෑ කඳවුරු බැඳගෙන තමයි හිටියේ.උදේට පට්ටම සීතලයි...හැබැයි පාන්දර එලිය වැටීගෙන එද්දී නම් මාරම ලස්සනයි මචං...මම ඒක ගැන ත්රෙඩ් එකකුත් දැම්මා...ඔන්න ලින්ක් එක....[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=[FONT="]1821697[/FONT][FONT="][/FONT]