බබලා ඉන්න අය උදව්වක්

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
බබලා ඉන්න අය උදව්වක්

මචන්ලා අයියලා අක්කලා උදව්වක් ඔන ලොකු මගෙ දූවට කඩ්ඩෙන්මයි කතා කරන්නේ, වයිපරෙයි මායි, මටනම් වැඩිය කඩ්ඩ බැහැ, එත් මචෝ ගැනි නැති වෙලවාට පොඩි එකා නලවන්න කඩ්ඩෙන් පොයම්ස් ටිකක් හරි පොඩි උන්ට කියන සිංදු දෙක 3ක් හරි දෙනවද පඩම් කරන්න ගැනි බනිනවා මට සිංදුවක් වත් ඉවරවෙන වෙනකන් මතක නැහැ මෙවත් කරන්න ඔන උදව් කරන්න ප්ලිස් මචන්ලා පොඩි කෙල්ලට තාම මාස 8
 
Palihawadana1990

Well-known member
  • මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක කතා කරන්නෙ... නමුත් උන් දෙන්න කත කරන්නෙ කඩ්ඩෙන්....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක කතා කරන්නෙ... නමුත් උන් දෙන්න කත කරන්නෙ කඩ්ඩෙන්....

    දරුවන් ටීවී එක ඉස්සරහ තියන එක හොද වැඩක් නෙමේ මචන්. මේ මට මුන ගැහුන සිද්දියක්. අපි දවසක් ගියා පොඩි එකීව දොස්තරට පෙන්නන්න. එතනට ගෙනත් තිබුන අවුරුදු 2.5ක පොඩ්ඩියක්. දැක්කම හරිම ලස්සනයි, කියන දේවල් හොදට තෙරෙනව, හැසිරෙන විදියෙත් කිසිම අවුලක් පේන්න නෑ. නෝන කතාවක් දාල අම්මත් එක්ක. එක්කගෙන ඇවිත් තියෙන හේතුව කෙල්ල තාම එක වචනයක් වත් කතා කරන්නෙ නෑ. ඩොක්ටල කියන හේතුව තම අධික රූපවාහිනී සහ ජංගම දුරකතන ඇබ්බැහිය. අම්මල රස්සාවට යනව මේඩ් ට කෙල්ලව දාල. එකි දවසම TV එක දාල ලමයව නලවගන්නෙ. සති අන්තෙත් ගෙදර වැඩ කරගන්න අම්මල ඒකමයි කරන්නෙ. අන්තිමට නතර උන තැන.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ලා අයියලා අක්කලා උදව්වක් ඔන ලොකු මගෙ දූවට කඩ්ඩෙන්මයි කතා කරන්නේ, වයිපරෙයි මායි, මටනම් වැඩිය කඩ්ඩ බැහැ, එත් මචෝ ගැනි නැති වෙලවාට පොඩි එකා නලවන්න කඩ්ඩෙන් පොයම්ස් ටිකක් හරි පොඩි උන්ට කියන සිංදු දෙක 3ක් හරි දෙනවද පඩම් කරන්න ගැනි බනිනවා මට සිංදුවක් වත් ඉවරවෙන වෙනකන් මතක නැහැ මෙවත් කරන්න ඔන උදව් කරන්න ප්ලිස් මචන්ලා පොඩි කෙල්ලට තාම මාස 8

    Thopilage Jathiya sihikaraganin Mulinma..Yako api sinhala..Tho Biuwe sinhala Amma kenekge Kirida Nathnam Suddiyekge Kirida..Thge ammath Thowa naleuwe English sindu kiyalada..Nikan Posh Wenna Dagalanne nathuwa Lankawe Ipaduna Sinhalayek widihata sinhala katha karapan..ponna haththa
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක කතා කරන්නෙ... නමුත් උන් දෙන්න කත කරන්නෙ කඩ්ඩෙන්....

    ඉස්සෙල්ලා සිංහල පුරුදු කරහන්

    ඇයි බන් සිංහල ඒවට නින්ද යන්නේ නැද්ද :oo:

    Ai ban kadden katha karanne. lamaya inne lankawe nam oka personality ekata balapanawane

    waradawa therum ganna epa sinhala thami eth wife ta ona ascent ekath ekka kadda sinhala wath jathiwawath amatha karanne naha mama nam awankennam mata wuna apahasuthawayan mama kawdawath mage daruwanta denna naha eka nisai me kadda purudu karanne aththama kiwwaoth mata ahema kadda baha wife da ona USA Acent ekath ekka kadda dananwa ubala dananwa neh USA wuna okkoma alapili dala neh pronounce karanne

    machan youtube eka ok thanks eka play karanwa eth poddak mata padam karana ekka ona kiyanna gani baninwa ban lol
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක කතා කරන්නෙ... නමුත් උන් දෙන්න කත කරන්නෙ කඩ්ඩෙන්....

    Thopilage Jathiya sihikaraganin Mulinma..Yako api sinhala..Tho Biuwe sinhala Amma kenekge Kirida Nathnam Suddiyekge Kirida..Thge ammath Thowa naleuwe English sindu kiyalada..Nikan Posh Wenna Dagalanne nathuwa Lankawe Ipaduna Sinhalayek widihata sinhala katha karapan..ponna haththa
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    waradawa therum ganna epa sinhala thami eth wife ta ona ascent ekath ekka kadda sinhala wath jathiwawath amatha karanne naha mama nam awankennam mata wuna apahasuthawayan mama kawdawath mage daruwanta denna naha eka nisai me kadda purudu karanne aththama kiwwaoth mata ahema kadda baha wife da ona USA Acent ekath ekka kadda dananwa ubala dananwa neh USA wuna okkoma alapili dala neh pronounce karanne

    machan youtube eka ok thanks eka play karanwa eth poddak mata padam karana ekka ona kiyanna gani baninwa ban lol

    Kadda Purudu Karapan baba Igena Ganna Kaleka..Ethakam Uta Sinhala Purudu karapan
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    Thopilage Jathiya sihikaraganin Mulinma..Yako api sinhala..Tho Biuwe sinhala Amma kenekge Kirida Nathnam Suddiyekge Kirida..Thge ammath Thowa naleuwe English sindu kiyalada..Nikan Posh Wenna Dagalanne nathuwa Lankawe Ipaduna Sinhalayek widihata sinhala katha karapan..ponna haththa

    naha ban sinhala purudu karanwa machoo me tika dawasata witharai bang podi eka lanakwe newi upadune ithin aya mehe adenne naha languge eka mehe mix wunoth ayata godak amarui anthimata mukuth bari wenawa ban ekai ipaduna natha witharai wens anik okkoma uppanne thiyenne sinhala bawuda kiyala eka nisa ayata awa ugananwa !
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Ko ara sinhale gaga Kagagaha Thmbinta Bana bana Inna un..Unta Penne nadda Mewa..Me Wage Eun Inna kam Apita Kohenda Sinhale..Apita Kohenda Sinhala Jathiyak..
     
    English Bari nam Baya Nathuwa ona Ekekta eka kiyapan bn..Mokada Api sinhala..Api suddo nemei..Ekata lajja wenna Ona na..Eth Apita Sinhalawath hariyata bari nam api ekata Lajjna Wenna ona..Katawath ona Padeta Natanna epa..wisheshayenma ganunta..,Un Poddak Igena Gaththama Amma appawath amathaka wenawa..Un mechchara kalayak hitiye usa wala kiyala hithanne..Anika boru olu kama..Boruwata eka ekaata penna posh wenna dagalanawa..
     
    dan maraa cause eka english poems tikak luuwahama sinhala bari wenne naha ban uba meke mata baninna epa hama detama kadden talks karana kadden thread open karana unta banapankooo