AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න අය එන්නෝ

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    එහෙ දන්න අදුනන කෙනෙක් නැද්ද.ඉන්නවනම් හොද කම්පනි එකක් සෙට් කරගත්තනම් ගොඩ උඹට ඉන්විටේෂන් ගන්න.හැබැයි වැඩේ හිතන තරම් ලේසිනම් නෑ.උඹේ ඩිග්රිඑක මොකක්ද.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එහෙ දන්න අදුනන කෙනෙක් නැද්ද.ඉන්නවනම් හොද කම්පනි එකක් සෙට් කරගත්තනම් ගොඩ උඹට ඉන්විටේෂන් ගන්න.හැබැයි වැඩේ හිතන තරම් ලේසිනම් නෑ.උඹේ ඩිග්රිඑක මොකක්ද.

    කොහොමද බන් මේ scene එක වෙන්නේ උබ දන්නවද වෙන විදිය :rolleyes:
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    බය වෙන්න එපා මචන් අනිවාර්යෙන්ම invitation එනවා. සාමාන්යෙන් යන සති ගාන ගියපු ගමන් එනවා.... උබට point 60 තියනවනම් බය වෙන්න එපා. ජොබක් set කර ගන්න නම් කොහොම වෙයිද දන්නේ නැ... මම ඉන්නේ Adelaide වල නිසා NSW වල තත්වය වැඩිය දන්නේ නැ...
     
    ranjana disasekara

    Well-known member
  • machan mama student yanna try ekak denawa..
    mage agent dave kiyala kenek panadure inne consultation free karanne PM ekak daanna
    mama contact details dennam. kohoma hari panaganin bro.i hav my friends there (students) ungenuth ahala kiyannam oya scene eka..
    mama wadeta alut nisa oya wachana teerenne na greek wage..
    he he
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බය වෙන්න එපා මචන් අනිවාර්යෙන්ම invitation එනවා. සාමාන්යෙන් යන සති ගාන ගියපු ගමන් එනවා.... උබට point 60 තියනවනම් බය වෙන්න එපා. ජොබක් set කර ගන්න නම් කොහොම වෙයිද දන්නේ නැ... මම ඉන්නේ Adelaide වල නිසා NSW වල තත්වය වැඩිය දන්නේ නැ...

    machan
    uba study'da work'da.?
    mama skill apply karanna inne.me tike IELTS karanawa
    next month exam.clz giye ICBT :-)

    idea 1k diyanko
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බය වෙන්න එපා මචන් අනිවාර්යෙන්ම invitation එනවා. සාමාන්යෙන් යන සති ගාන ගියපු ගමන් එනවා.... උබට point 60 තියනවනම් බය වෙන්න එපා. ජොබක් set කර ගන්න නම් කොහොම වෙයිද දන්නේ නැ... මම ඉන්නේ Adelaide වල නිසා NSW වල තත්වය වැඩිය දන්නේ නැ...

    mcho study ewilla 485 graduate visa dala awama PR sure da bn?job ekak nathath points 60+ tiboth PR apply karanna puluwanda?
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    බය වෙන්න එපා මචන් අනිවාර්යෙන්ම invitation එනවා. සාමාන්යෙන් යන සති ගාන ගියපු ගමන් එනවා.... උබට point 60 තියනවනම් බය වෙන්න එපා. ජොබක් set කර ගන්න නම් කොහොම වෙයිද දන්නේ නැ... මම ඉන්නේ Adelaide වල නිසා NSW වල තත්වය වැඩිය දන්නේ නැ...

    ade ehemada bnz..
    ubata sure neda.
    Ela ela..
    Job nam gihin mokak hari set kara ganna beriya.. :)
    (Cleaning thama :rofl::rofl::rofl:)
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    machan mama student yanna try ekak denawa..
    mage agent dave kiyala kenek panadure inne consultation free karanne PM ekak daanna
    mama contact details dennam. kohoma hari panaganin bro.i hav my friends there (students) ungenuth ahala kiyannam oya scene eka..
    mama wadeta alut nisa oya wachana teerenne na greek wage..
    he he

    ahh..ehemada..ela ela mcho..
    mata nam Studnt yanna sali ne bnz..boru kiyann aona ne neh.. ekai Skill demme..
    Gud luck bro..
    elaz..chuttak yaluwongen ahala kiyapan..
    Thnks bn.. :yes::yes:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක්... :love::D:D

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    මචන්ලා,AUSI PR ගත්තු/ගන්න ඉන්න/දන්න උන්ගෙන් උදව්වක් ඕනේ.
    මේකයි සීන් 1.නොවැම්බර් වලදී මම IELTS 7 දාල EOI () එකක් ලොජ් කලා පොයින්ට්ස් 60න්.(55 +ස්ටේට් නොමිනේෂන් 5 ). (මම IT )
    එත් උබල අපි දැනටමත් දන්නා විදියට පොයින්ට් 60 කියන්නේ මාජිනල් ස්කෝර් එකක්.ඒක එලිජිබල් උනාට ලේසියට ඉන්විටේෂන් එන්නේ නෑ 60 ට.ඉතින් මම මැරි කරන්න ඉන්න ගර්ල් ගෙන් ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා පොයින්ට්ස් 5ක් ක්ලෙම් කරන්න හදන්නේ.(එයා අකවුන්ටට් ) .දැන් එයාගේ ඇසෙස්මන්ට් එක ප්‍රොසෙස් වෙනවා.
    මට තියෙන ප්‍රශ්නේ,ලකුණු 65 තියෙන EOI වලට ඉන්විටේෂන් එනවද මචන්?(NSW තමයි ඇප්ලයි කරන්නේ )
    අනිත් එක,ජුනි වල එහෙ ෆයිනන්ෂල් ඉයර් එක ඉවරවෙන නිසා,ඒ කාලේදී ඉන්විටේෂන් එන ඉඩකඩක් තියෙනවද?
    දන්නා උන් කියපල්ලා මචන්.මට පුළුවන් තරම් ඉක්මනට යන්නයි ඕනේ.
    තවත් එකක්.අකවුන්ටට් කැටගරි එකෙන් SKill Assmnt එක කරපු ඉන්නවා නම් මට PM එකක් දාන්න මචන්.
    මේ ගැන විස්තර හොයන සහ උනන්දු යට මේ ගැන විස්තර මොනාහරි දැනගන්න ඕන නම් කියන්න.දන්නා දෙයක් කියල දෙන්නම්.දන්නා අය මටත් හෙල්ප් එකක් දෙන්න.
    ජයවේවා

    65 athi oii, umba accountant nan illanne 70 oney , software engineerslata 65 athi
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ජොබ් එකේ හැටියට ඕන පොයින්ට්ස් ගාන වෙනස් වෙනවද?
    පී ආර් ඇප්ලයි කරල ලැබුනොත් අනිව යන්න ඔනද බ්න. දැන් හිතපන් එකෙක් වෙන රටක ජොබ් එක කරනව. හැබැයි උට ඔසි පීආර් ගන්න ඕන. අර රටෙ ජොබ් එක කරගෙන ඉන්න බැරිද පීආර් එකත් අරගෙන ඕන වෙලාවට විතරක් ඔසී යන්න.