බබලා ඉන්න අය උදව්වක්
මචන්ලා අයියලා අක්කලා උදව්වක් ඔන ලොකු මගෙ දූවට කඩ්ඩෙන්මයි කතා කරන්නේ, වයිපරෙයි මායි, මටනම් වැඩිය කඩ්ඩ බැහැ, එත් මචෝ ගැනි නැති වෙලවාට පොඩි එකා නලවන්න කඩ්ඩෙන් පොයම්ස් ටිකක් හරි පොඩි උන්ට කියන සිංදු දෙක 3ක් හරි දෙනවද පඩම් කරන්න ගැනි බනිනවා මට සිංදුවක් වත් ඉවරවෙන වෙනකන් මතක නැහැ මෙවත් කරන්න ඔන උදව් කරන්න ප්ලිස් මචන්ලා පොඩි කෙල්ලට තාම මාස 8


Mata Urdu Puluwan namuth awa Lamayata Awashya Wena ekak naha...