බබලා ඉන්න අය උදව්වක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පේමන්ට් එකේ තියෙනවා කඩ්ඩෙන් පොයම්ස් තියෙන පොත් එයින් එකක් අරන් කියවපන් රැපියල් 50ක් වෙයි..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    ඩයලොග් ඇන්ටනාවක් තියෙනවා නම් ඒකෙ තියෙනවා baby tv කියලා චැනල් එකක් මරු හැමදෙයක්ම රූප වලින් එහෙම පෙන්නනවා poems එහෙම යනවා ලස්සන
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඩයලොග් ඇන්ටනාවක් තියෙනවා නම් ඒකෙ තියෙනවා baby tv කියලා චැනල් එකක් මරු හැමදෙයක්ම රූප වලින් එහෙම පෙන්නනවා poems එහෙම යනවා ලස්සන

    active karanan ona da wenawam mokak da channel number eka macho
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං මට නම් ලමයි නෑ.. නමුත් මගේ අයියට, අක්කට, යාලුවොන්ට ඉන්නව.... එයාල හැමෝම කරන්නෙ යූ ට්යුබ් එකෙන් සිංදු ඩවුන් කරල ටී.වී එකේ දාල තියෙනව.... එතකොට උන් ඒව බලනව... අපෙ අයියගෙ පොඩ්ඩො දෙන්නට අවුරුදු 02යි.. උන් දෙන්න දැන් හැම සිංදුවක්ම කියනව... කඩ්ඩෙන් කතා කරනව... අයියයි අක්කයි නම් සිංහලෙන් උන් එක්ක කතා කරන්නෙ... නමුත් උන් දෙන්න කත කරන්නෙ කඩ්ඩෙන්....

    ලමයින්ව tv එකට පුරුදු කරන්න හොද නැ. ආනාගතයේදි ගලවා ගන්න බැරි වෙන්න ඇබ්බැහි වෙන්න පුලුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා අයියලා අක්කලා උදව්වක් ඔන ලොකු මගෙ දූවට කඩ්ඩෙන්මයි කතා කරන්නේ, වයිපරෙයි මායි, මටනම් වැඩිය කඩ්ඩ බැහැ, එත් මචෝ ගැනි නැති වෙලවාට පොඩි එකා නලවන්න කඩ්ඩෙන් පොයම්ස් ටිකක් හරි පොඩි උන්ට කියන සිංදු දෙක 3ක් හරි දෙනවද පඩම් කරන්න ගැනි බනිනවා මට සිංදුවක් වත් ඉවරවෙන වෙනකන් මතක නැහැ මෙවත් කරන්න ඔන උදව් කරන්න ප්ලිස් මචන්ලා පොඩි කෙල්ලට තාම මාස 8

    මගේ තත්වේ නම් වෙනස් මොකද UK ඉන්න හින්ද. මට ඕනා දුවට සිංහල කියල දෙන්න හොඳට. මොකද මචන් school ගියාම කොහොමත් English වලින්නේ කරන්නේ, එලියට ගියත් English ඉතින් කොහොම හරි English ඉගෙන ගන්න වෙනවා කෙල්ලට :D නමුත් ලංකාවේ එකේ අනික් පැත්ත.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    naha ban sinhala purudu karanwa machoo me tika dawasata witharai bang podi eka lanakwe newi upadune ithin aya mehe adenne naha languge eka mehe mix wunoth ayata godak amarui anthimata mukuth bari wenawa ban ekai ipaduna natha witharai wens anik okkoma uppanne thiyenne sinhala bawuda kiyala eka nisa ayata awa ugananwa !

    ඔන්න උඹ දන්නා තරම. පොඩි උන්ට languages mix වෙන්නේ නැහැ යකෝ :D අපිට වඩා හොඳ මොලයක් පොඩි උන්ට තියෙනවා languages අඳුන ගන්න. මම නම් ගෙදර අමු සිංහලෙන් කතා කරනවා දුවට School ගියාම English ඉගෙන ගන්න වෙනවා. මොකද ඉතින් බන් මෙහෙ Sinhala school නැහැනේ :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    uba kiyane ethkota nalawana wayase aluthen wachana igena ganna podi ekekta jathi dekakin katha karama hoyaganna puluwan kiylada
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    uba kiyane ethkota nalawana wayase aluthen wachana igena ganna podi ekekta jathi dekakin katha karama hoyaganna puluwan kiylada

    ඔව් :yes: පොඩ්ඩක් ලිඳේ ඉන්න ගෙම්බ වගේ නැතුව පොත පත කියලවල බලපන් :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් :yes: පොඩ්ඩක් ලිඳේ ඉන්න ගෙම්බ වගේ නැතුව පොත පත කියලවල බලපන් :D

    e kale witharada ethkota ehema puluwan loku unama barida ?

    aye dan un ethkota samana padath dannwada ?
    ada ekakin kiyla heta wena ekakin kiyla anida thawa ekakin kiwwoth .. danwada 3nma ekak kiyla
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    e kale witharada ethkota ehema puluwan loku unama barida ?

    aye dan un ethkota samana padath dannwada ?
    ada ekakin kiyla heta wena ekakin kiyla anida thawa ekakin kiwwoth .. danwada 3nma ekak kiyla

    ලොකු වෙද්දී භාෂාවල් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වෙනවා බන්.;) පොඩ්ඩක් youtube එකේ බලපන් භාෂා 3 , 4 කතා කරන පොඩි උන් ඉන්නවා :yes:
     
    • Like
    Reactions: thilina.rp

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    ADD:20969225 said:
    ඩයලොග් ඇන්ටනාවක් තියෙනවා නම් ඒකෙ තියෙනවා baby tv කියලා චැනල් එකක් මරු හැමදෙයක්ම රූප වලින් එහෙම පෙන්නනවා poems එහෙම යනවා ලස්සන

    active karanan ona da wenawam mokak da channel number eka macho

    අපේ පැකේජ් එකේ නම් මේ චැනල් එක නෑ ඇක්ටිව් කර ගන්න පුලුවන් චැනල් අංකේ 54, මාසෙටම රු 99
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ නංගිත් යුටියුබ් එකේ පෙපා පිග්, තව සොෆියා වගේ ඒවා බලල බලලා දැන් වචන 10 ක් කතා කලොත් 9 ක්ම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.. :lol: :P පොඩි කාලේ ඉදන් පෙන්නුවොත් අවුරුදු තුන හතරක් ගියත් අත අරින්නෙ නෑ... ඉංග්‍රීසිත් හොඳට පුළුවන් වෙනවා හැබැයි..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලොකු වෙද්දී භාෂාවල් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වෙනවා බන්.;) පොඩ්ඩක් youtube එකේ බලපන් භාෂා 3 , 4 කතා කරන පොඩි උන් ඉන්නවා :yes:

    අඩෝ සිරාවට මාත් දැනන් හිටියේ නැ ...........:D:D:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    issalama kiyanna oni menna meka :

    o53vww.jpg

    oya lankaweda koheda inne kiyala danne na, eth loke mona thenaka hitiyath lamayata thamange maw basawa kiyala denna :)
    Awrudu 3k yanakan lamayekta languages 5kin unath therum ganna puluwan lu.....
    amma english walin, thatha wena language ekakin, achchi seeya sinhalen.... ehema katha karanawa nam lamayata eh ehena hema language ekakma igena ganna puluwan :)
    iscole yana kaaleka thawa language ekak igena ganna beriye oni nam ;) :D mona baasawa igena gathath wedak na thamange maw baasawa danne nethnam...........

    oya den help eka ilanna aweth sinhala forum ekakata. oya eh help eka illuweth sinhalen.... :rolleyes: ai kadden thiyena forum ekakata gihin noiluwe :P

    ---------
    eth oyalata english sinduma nam oni youtube eke oni tharam thiyenawa.... :)
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මචන් ලමයින්ට ඉංග්‍රීසි කතා කරන්න ඉගැන්නුවට අවුලක් නැහැ ඒත් මුලින්ම සිංහල උගන්නපන්.
    මොන්ටි‍ෙසෝරි යද්දිම කඩ්ඩ බැරිවුනා කියල ලමයින්ට මුකුත් වෙන්නේ නැහැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලොකු වෙද්දී භාෂාවල් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වෙනවා බන්.;) පොඩ්ඩක් youtube එකේ බලපන් භාෂා 3 , 4 කතා කරන පොඩි උන් ඉන්නවා :yes:

    pissuda bn data kapan owa balanna .. ekek dennekta puluwan una kiyla hamotama puluwan kiyna bane .. awrudu 10 di witara degree gaththu podi unuth inne ehenan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    pissuda bn data kapan owa balanna .. ekek dennekta puluwan una kiyla hamotama puluwan kiyna bane .. awrudu 10 di witara degree gaththu podi unuth inne ehenan

    podi unta thiyena lokuma hakiyaawa thama bhashawal igena ganna eka. ekek denekkta kiyala naha, okkoma ekai :)

    mehe kohomath ithin school wala English hinda mama gedara sinhalen witharai katha karanne duwata :yes: