බබාගෙ උපන්දිනයට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ යාලුවෙක් නං ලගදි බබාගේ උපන්දිනයට ගෙදරට සිල්මෑණිවරු කැඳවලා දානයක් දීලා බබාට ආශීර්වාද කරා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    umblata salli thiyenawa nan planner kenek allan plan krnda.naththan fb eke thiyena photoshoot ehema balala idea ekak gnda. party wala lassanta thiyena item okkoma gnda thiyenawa dawase kuliyata. photographer kenek 20n wage hoya gnda puluwan podi event aduwata karana nagi ena un innawa wada honda. salli wiydan karana widiha anuwa thama ithin. cake decoration okkoma fb ganda thiyenawa
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    අපි හොටෙල් එකක් අරන් අමුත්තන්ට කතා කරල කෑමක් දුන්නා. ඊට කලින් දවසක පොඩි එක්කෙනාගෙ ෆොටෝස් ටිකක් ගත්තා ලොකේශන් එකකට ගිහින්. පාටි එකෙ ෆොටෝස් උපන්දිනේ දවසෙ ගත්තා. ෆොටෝස් තමා වැදගත් කවද හරි ඉතිරි වෙන්නෙ එච්චරයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hal, pol, biththara wediya use wenne nathi kema hadapalla

    lamaya kollekda kellekda kiyapan yako issela
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    කළුතර
    හේසන්ගේ ඇන්ටි ඉන්න ආරමේට දානයක් දීපන්:lol:

    පොඩි එකාට අවුරුදු 3 පනිනකල් පාටි දාලා, කේක් කපලා වැඩක් නෑ බන්. ඕන් නම් උබයි ගෑනියි කේක් හදලා බබ එක්ක ඉදාඅ පොටො ගනින්. අවුරුදු 3න් පස්සේ යමක් කමක් තේරෙද්දි පාටි දැම්මට අවුලක් නෑ.
    උදේම දානයක් දෙනව නම්දීපන්. රෑට කොල්ලො ටීකත් එක්ක සෙට් වෙයන් :P
     
    • Wow
    Reactions: Heshan Daminda