පලවෙනි බබ උපන්දිනය කොහොමද කෙරෙන්න ඔන
fxmoney Well-known member Dec 25, 2011 1,143 720 113 38 kalutara Jan 23, 2025 #1 පලවෙනි බබ උපන්දිනය කොහොමද කෙරෙන්න ඔන Reactions: Yin And Yang and Janatha Jhon
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,178 113 Jan 23, 2025 #2 උබ උඩරටද? දකුණෙද? Reactions: Yin And Yang and Naughtykolla48
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,454 113 Jan 23, 2025 #4 මගේ යාලුවෙක් නං ලගදි බබාගේ උපන්දිනයට ගෙදරට සිල්මෑණිවරු කැඳවලා දානයක් දීලා බබාට ආශීර්වාද කරා.
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,178 113 Jan 23, 2025 #5 fxmoney said: කළුතර Click to expand... ආගම අනුව දානයක් මානයක් දීලා උදේට. රෑට කේක් කපලා හොදට කාපල්ලා බීපල්ලා Reactions: Fiona Dabare
fxmoney said: කළුතර Click to expand... ආගම අනුව දානයක් මානයක් දීලා උදේට. රෑට කේක් කපලා හොදට කාපල්ලා බීපල්ලා
Ysa Karu Well-known member May 29, 2014 21,162 1 11,658 113 Jan 23, 2025 #6 umblata salli thiyenawa nan planner kenek allan plan krnda.naththan fb eke thiyena photoshoot ehema balala idea ekak gnda. party wala lassanta thiyena item okkoma gnda thiyenawa dawase kuliyata. photographer kenek 20n wage hoya gnda puluwan podi event aduwata karana nagi ena un innawa wada honda. salli wiydan karana widiha anuwa thama ithin. cake decoration okkoma fb ganda thiyenawa
umblata salli thiyenawa nan planner kenek allan plan krnda.naththan fb eke thiyena photoshoot ehema balala idea ekak gnda. party wala lassanta thiyena item okkoma gnda thiyenawa dawase kuliyata. photographer kenek 20n wage hoya gnda puluwan podi event aduwata karana nagi ena un innawa wada honda. salli wiydan karana widiha anuwa thama ithin. cake decoration okkoma fb ganda thiyenawa
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,461 5,869 113 Jan 23, 2025 #7 අපි හොටෙල් එකක් අරන් අමුත්තන්ට කතා කරල කෑමක් දුන්නා. ඊට කලින් දවසක පොඩි එක්කෙනාගෙ ෆොටෝස් ටිකක් ගත්තා ලොකේශන් එකකට ගිහින්. පාටි එකෙ ෆොටෝස් උපන්දිනේ දවසෙ ගත්තා. ෆොටෝස් තමා වැදගත් කවද හරි ඉතිරි වෙන්නෙ එච්චරයි Reactions: Naughtykolla48 and Candid-B
අපි හොටෙල් එකක් අරන් අමුත්තන්ට කතා කරල කෑමක් දුන්නා. ඊට කලින් දවසක පොඩි එක්කෙනාගෙ ෆොටෝස් ටිකක් ගත්තා ලොකේශන් එකකට ගිහින්. පාටි එකෙ ෆොටෝස් උපන්දිනේ දවසෙ ගත්තා. ෆොටෝස් තමා වැදගත් කවද හරි ඉතිරි වෙන්නෙ එච්චරයි
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jan 23, 2025 #8 උදේට දානයක් වගේ දීල ෆොටො ගහලා. රෑට යාලුවො එක්ක සෙට් වෙල Reactions: Ritigala Jayasena69, Yin And Yang and Candid-B
hichchiputha Well-known member Jan 3, 2018 40,139 36,130 113 වොන්ඩර් ලැන්ඩ් Jan 23, 2025 #9 Mama kale kanna dila bonn dila Photos gahuwa ekek genalla
san** Well-known member Feb 21, 2012 5,777 9,153 113 kandy Jan 23, 2025 #11 මාලිගාවට යන්න කිරි පිඬු පූජා කරන්න . Reactions: fxmoney
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,683 113 Jan 23, 2025 #12 hal, pol, biththara wediya use wenne nathi kema hadapalla lamaya kollekda kellekda kiyapan yako issela
hal, pol, biththara wediya use wenne nathi kema hadapalla lamaya kollekda kellekda kiyapan yako issela
StealthySeeker Well-known member Mar 15, 2024 2,511 3,303 113 Jan 23, 2025 #13 තව බබෙක් හදන්න පුලුවන්
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,131 15,637 113 New Zealand Jan 23, 2025 #14 fxmoney said: කළුතර Click to expand... හේසන්ගේ ඇන්ටි ඉන්න ආරමේට දානයක් දීපන් පොඩි එකාට අවුරුදු 3 පනිනකල් පාටි දාලා, කේක් කපලා වැඩක් නෑ බන්. ඕන් නම් උබයි ගෑනියි කේක් හදලා බබ එක්ක ඉදාඅ පොටො ගනින්. අවුරුදු 3න් පස්සේ යමක් කමක් තේරෙද්දි පාටි දැම්මට අවුලක් නෑ. උදේම දානයක් දෙනව නම්දීපන්. රෑට කොල්ලො ටීකත් එක්ක සෙට් වෙයන් Reactions: Heshan Daminda
fxmoney said: කළුතර Click to expand... හේසන්ගේ ඇන්ටි ඉන්න ආරමේට දානයක් දීපන් පොඩි එකාට අවුරුදු 3 පනිනකල් පාටි දාලා, කේක් කපලා වැඩක් නෑ බන්. ඕන් නම් උබයි ගෑනියි කේක් හදලා බබ එක්ක ඉදාඅ පොටො ගනින්. අවුරුදු 3න් පස්සේ යමක් කමක් තේරෙද්දි පාටි දැම්මට අවුලක් නෑ. උදේම දානයක් දෙනව නම්දීපන්. රෑට කොල්ලො ටීකත් එක්ක සෙට් වෙයන්