බබාට ඔටිසම් බන්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    anomal scan ekedi mokuth kiwe nedda mchn?
    loke godak ratawala innawa Autism babala, a ayata wenama protection laws thiyenwa, organizations thiyenwa. poddk internationally hoyala balnna machn, den update wela athi treatments.


    ඉක්මනින් හොද වේවා :love:.
    ------ Post added on Feb 13, 2024 at 3:52 PM

    Israeli scientists claim that a routine ultrasound in the second trimester can identify early signs of Autism Spectrum Disorder (ASD). They found anomalies in the heart, kidneys, and head in 30% of fetuses who later developed ASD, a three times higher rate than was found in typically developing fetuses from the general population and twice as high as their typically developing siblings.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and Jagzy

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    LOL mokatada ponnayo baya wenne. Umba wage karumeta jathaka wechcha un kiyana ewa itu wenawa kiyala hitanawada? wenawanam mulinma wenne umbey oya karuma jiwithey hariyana ekane. Eka welada? nane?

    Ithin hulla hulla hitapan 🤭 🤭
    තමන්ට එහෙම දෙයක් වුණාමයි ඒකෙ බරපතල කම දැනෙන්නෙ
    උඹ වගේ පගර නැට්ටෙක්ට ඒ දුක කොහොමත් දැනෙන්නෙ නෑ

    බොරුවට මෙතන පෝස්ට් දදා රැගුවට
     
    • Dislike
    Reactions: icewiz

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    The easiest way to prevent virtual autism is to prevent it from happening in the first instance. BTW it's not a recognized medical diagnosis.(y)
    Yeah it should start with pediatricians and midwifes advocating against giving screen time to babies as most parents are unaware of the consequences.

    Hope it'll soon become a recognized medical diagnosis or our docs will keep on misdiagnosing it with classical autism since it's easier for them and not the other party.
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සමහර බටහිර රටවල් ඔටිසම් රොගයක් විදියට ම පිලිගන්නේ නෑ. එක එක තත්වයක් කියලා හිතන්නේ. උදාහරණයක් විදියට පොඩ්ඩන්ට chocalate දුන්නාම උන් hyper active වෙන්නේ අන්න එ වගේ. එහෙම උන්ට එක අදුනගෙන chocalate නොදී ඉන්න ඔනී දෙමව්පියන්.
    එ වගේම මේ case එකෙදී උබ හරි. ඔටිසම් නම් එක අදුනගෙන එහෙම උන් එක්ක එක අඩු කරගන්න විදියට වැඩ කරන්න ඔනී. ඔක ලෙඩක් කියලා හිතන්නේ නැතුව, තත්වයක් කියලා හිතලා, youtube , internet balala, doctor advise අරගෙන එක නැති කරගන්න උබේ life එකෙන් කාලයක් කැප කරපන්.
    එ දාන effort එකෙන් පොඩ්ඩා අනිවා ගොඩ යාවි. I knw you are in that track. Just wanted to make sure it. Take it easy.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්‍රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.
    ලමයා හදන්න කලින් මේ ටෙස්ට් එක කරන්න බෑ නේද බං? ලමයා බඩට ඇවිල්ල මාස 1.5න් කරන්න පුලුවන් කියලද උබ කියලා තියෙන්නෙ? එහෙම මාස 1.5න් ටෙස්ට් කරද්දි ලමයට එහෙම සින්ඩ්‍රෝම් එකක් තියනවා කියලා දැනගත්තොත් මොකද්ද කරන්න පුලුවන්?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ලමයා හදන්න කලින් මේ ටෙස්ට් එක කරන්න බෑ නේද බං? ලමයා බඩට ඇවිල්ල මාස 1.5න් කරන්න පුලුවන් කියලද උබ කියලා තියෙන්නෙ? එහෙම මාස 1.5න් ටෙස්ට් කරද්දි ලමයට එහෙම සින්ඩ්‍රෝම් එකක් තියනවා කියලා දැනගත්තොත් මොකද්ද කරන්න පුලුවන්?
    Series 12 Thirteenth Doctor GIF by Doctor Who
     
    • Like
    Reactions: scorpion MW

    lord

    Active member
  • Jan 28, 2008
    253
    116
    43
    don't worry bro. My kid has ASD. but he is very good in grasping educational stuff.bugger knows like 8 languages now.and is self studying.
    lack of social interaction though.dont give a shit to what doctors say.always be with him.take him out side .nature is best.take him to Prof.Hemamali.she is good.
    Again,dont worry.everything will be fine as he come of age
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
    මචං,
    Autsm අපි අවුරුදු 3ට කලින් අඳුරගන්න ඕනිලු.
    ඒ නිසා ඉක්මනට සුදුසු කෙනෙක් ළඟට යන්න.
    මම නම් යෝජනා කරන්නේ රාගම ආයති එක.

    ගියාම යුරෝපීයන් රෝහලකට ගියා වගේ දැනේවී වැඩ කෙරෙන විදිය නිසා.