බබාට ඔටිසම් බන්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ඕක ලෙඩක් නෙවෙයි :)

    Your child's Spectrum of interests are different than the most usual common ones
    True... It's not an illness. That's why you shouldn't try fake remedies. Recent findings show that a failure in the MYT1L - Myelin Transcription Factor 1-Like protein can cause autism. A drug that blocks sodium channels in the cell membrane can reverse the consequences of MYT1L failure. This has only been tested in mice.
    Hopefully one day a drug which can alleviate the condition would be available. (y)
     
    • Like
    Reactions: Asmodeus

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Series 12 Thirteenth Doctor GIF by Doctor Who
    You can't for autism as I kno
    ලමයා හදන්න කලින් මේ ටෙස්ට් එක කරන්න බෑ නේද බං? ලමයා බඩට ඇවිල්ල මාස 1.5න් කරන්න පුලුවන් කියලද උබ කියලා තියෙන්නෙ? එහෙම මාස 1.5න් ටෙස්ට් කරද්දි ලමයට එහෙම සින්ඩ්‍රෝම් එකක් තියනවා කියලා දැනගත්තොත් මොකද්ද කරන්න පුලුවන්?
    Down syndrome test karanna puluwan unata autism behe

    Check with Ayati Center , Ragama - https://medicine.kln.ac.lk/ayati/index.php/about/ayati-centre
    They will assess your kid and guide you
    Dr. Samanmali Sumanasena is there too.

    Everything will be all right macha.
    These places are funded by international charities. Staff that work there would do anything for more funding. Unless you are sure that your child is 100% autistic, don't send him there.
    ------ Post added on Feb 13, 2024 at 5:39 PM
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Divulapitiya pette thenak thiyenawa....( near Mandakini wedding hall ) rehabilitation karana.

    don't worry, it can recover by big %

    ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්‍රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.
    eta passe thiyenne. Lankawe neethiya anuwa nethi kranna be, ehenam singa wage gihin abortion krn enna one. lesi ne ithin ne ehema decision ekak ganna.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    Divulapitiya pette thenak thiyenawa....( near Mandakini wedding hall ) rehabilitation karana.

    don't worry, it can recover by big %

    ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්‍රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.

    NP eka But NIPT kara nam eken thawa godak dewal hoyaganna puluwan , habayi ganan wadiyi

    ලංකාවෙ කරන්න බෑනෙ?
    officially ba thamayi (anduwe hospital yana duppath minissunta kohomath ba ) . eth ithin.........

    eta passe thiyenne. Lankawe neethiya anuwa nethi kranna be, ehenam singa wage gihin abortion krn enna one. lesi ne ithin ne ehema decision ekak ganna.

    pissuda ban singa yanna
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මචන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕක ගොඩ දාගන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ප්‍රයිවෙට් කරපං. උබට ගොඩක් පොඩි එකා එක්ක කාලය ගත කරන්න වෙයි.

    මොනා උනත් මගේ ප්‍රශ්නයක් වගේ හිතට දැනුනා ත්‍රෙඩ් එක දැකලා
     

    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඕක ගොඩ දාගන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ප්‍රයිවෙට් කරපං. උබට ගොඩක් පොඩි එකා එක්ක කාලය ගත කරන්න වෙයි.

    මොනා උනත් මගේ ප්‍රශ්නයක් වගේ හිතට දැනුනා ත්‍රෙඩ් එක දැකලා
    කට්ටිය ගොඩක් ඩොක්ටර්ස්ලා සජෙස්ට් කරලා තිබ්බ.
    උබ දන්නා තැනක් තියේද මචන් ප්‍රයිවට් කරන
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඔටිසම්, ගොඩදෙනෙක් දන්නෙත් නෑ තමන්ට ඔට්සම් තියනවද කියලත්.
    තාම බබා පොඩ්නේ ලොකුවට වෙනස්කම් කරන්න ඔනි නෑ. හැබැයි බබාට අවුරුදු 2 1/2 -3 වගේ ඉදන් නිදහස් චලන වලට ඉඩ දෙන්න.
    මතකනම් ඉස්සර පොඩි ලමයින් කරපු සෙල්ලම් ඒවාට උදවි කරන්න. උදා: බට්ටො පනින එක. තාච්චි පනින එක. අල්ලන් සෙල්ලම් වගේ එවාට උදවි කරන්න. දරුවා සමාජශිලි කරන්න. පුලුවන් තරමි ජනකතා/අතිත කතා/කවි/ගීත කියලා දෙන්න බලන්න. මෙකෙන් දරුවගේ නිර්මානාත්මක බව ඇති වෙනන වගේම දෙයක් තේරැමිගැනිමට උදවි වෙනවා.
    මුල් කාලයේ සත්තුගේ රූප,තුවක්කුවගේ එවා වෙනුවට වඩා සංකිර්ණ නොවන යහපත් සෙල්ලම් බඩු දෙන්න. සංකිර්ණ සෙල්ලමි බඩු දරුවට මානසික ආතතිය ඇති කරන්න පුළුවන්.
    අතිතයේ සෙල්ලම් වගේම දඩුවම් විදිහට දුන්න ක්‍රියාකාරකම් හොයා බලන්න. ගොඩාක් දුරට ඒවාගේ තියනවා සමබර මානසික ක්‍රියාකාරි දරුවෙක් හදන්න ඔනි ලක්ෂණ තියෙන්නේ.( හැබැයි අතිතයේ හැම දේම නෙවෙයි තේරුමි අරගන කරන්න )
    ගොඩාක් විස්තර කියන්න පුළුවන්. එත් මේක දැනට ඇති.
    වැදගත්ම දේ 100% බෙහෙත් වලින් හොද කරන්න බෑ, වර්ධනයත් එක්ක සමබර මානසික ඇති කරන්න ඔනි. ලෙඩක් තියනවා කියලා හිතාගෙන ඉන්නේ නැතිව, බබා වැඩෙනකොට අමිමා තාත්තත් ඒ තත්වයෙන් දරුවට උදවිකරන්න ඔනි.
    ඉක්මනට බබාට යහපත් බවක් ඇතිවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    බබාව ආදරෙන් බලාගන්න. එයාට හොඳ වෙයි අනිවා. උබ හොඳ තාත්තා කෙනෙක්. ❤️
     
    • Like
    Reactions: Asmodeus

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    හරි විදිහට දරුවව උස් මහත් කරන්න.
    මේ ඉන්නේ නිල්ෂානි (නිලී)
    https://www.facebook.com/nillyds/vi...tFJ5nhqnd9tZGUWPHwiuzmDVluY1_gIGUzcEFpGo&_rdr
    මේ ප්‍රොෆයිල් එක බලපං මචං.‍‍
    පොඩි දවස් වල ඉදලා හරි අධ්‍යාපනය පුහුණුව සහ ප්‍රතිකාර දුන්නාම මේ විදිහට ජීවත් වෙන්න පුලුවන්
    Down Syndrome and Autism kiyanne 2 k neda ?
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මචන් කලබල වෙන්න එපා. හොද doctor කෙනෙකුට පෙන්නපන්. ඇත්තටම බයවෙන්න ඔ්න දෙයක් නෙමෙයි. විසදුම් තියෙනවා මේකට