බබාට ඔටිසම් බන්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    dr miyuru chandradasa
    මෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවා
     
    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    මෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවා
    meya psychiatrist kenek neda? so beheth denawa athi. but autism walata nam beheth nane. may be ADHD walata denawa athi.

    True... It's not an illness. That's why you shouldn't try fake remedies. Recent findings show that a failure in the MYT1L - Myelin Transcription Factor 1-Like protein can cause autism. A drug that blocks sodium channels in the cell membrane can reverse the consequences of MYT1L failure. This has only been tested in mice.
    Hopefully one day a drug which can alleviate the condition would be available. (y)
    do you know any good foods, or vitamins for autism bro?
    ------ Post added on Feb 14, 2024 at 7:43 AM
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    Australia වල සුපිරි management එකක් තියෙනවා, බබාලගෙ brain development එකට
     
    • Like
    Reactions: Asmodeus

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    meya psychiatrist kenek neda? so beheth denawa athi. but autism walata nam beheth nane. may be ADHD walata denawa athi.

    do you know any good foods, or vitamins for autism bro?
    ------ Post added on Feb 14, 2024 at 7:43 AM
    ඔටිසම් වලටත් බෙහෙත්ඩ් දීලා තියෙනවා
     
    • Wow
    Reactions: dotnetdev

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Divulapitiya pette thenak thiyenawa....( near Mandakini wedding hall ) rehabilitation karana.

    don't worry, it can recover by big %

    ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්‍රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.
    Anomaly scan.

    ලංකාවෙ කරන්න බෑනෙ?
    mama danna vidiyata puluwan under Doctor's recommendation
    ------ Post added on Feb 14, 2024 at 9:10 AM
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවා
    he is a prof
    ragama ayathi ekata giyath dr miyuru tama head
    autism kiyanne godak kal followup wenna one condition ekak
    eka nisa kawuruhari hoda doc kenek select karala digatama yanna

    https://medicine.kln.ac.lk/index.php/prof-miyuru-chandradasa
    ------ Post added on Feb 14, 2024 at 10:45 AM
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    චූටි පැටියට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මචන්. තෙරුවන් සරණයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    he is a prof
    ragama ayathi ekata giyath dr miyuru tama head
    autism kiyanne godak kal followup wenna one condition ekak
    eka nisa kawuruhari hoda doc kenek select karala digatama yanna

    https://medicine.kln.ac.lk/index.php/prof-miyuru-chandradasa
    ------ Post added on Feb 14, 2024 at 10:45 AM
    ලංකාවේ ඔටිසම් ළමයිට තෙරපි,බෙහෙත් කරන එක වෙනම මාෆියාවක් වෙලා තියෙන්නේ.
    කියන්න පුළුවන් ඒවා තියෙනවා,බැරි ඒවා තියෙනවා.කොහොම උනත් හොඳට හොයලා කරන දෙයක් කරන්න ඕන
     
    • Like
    Reactions: Hapuwa

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ලංකාවේ ඔටිසම් ළමයිට තෙරපි,බෙහෙත් කරන එක වෙනම මාෆියාවක් වෙලා තියෙන්නේ.
    කියන්න පුළුවන් ඒවා තියෙනවා,බැරි ඒවා තියෙනවා.කොහොම උනත් හොඳට හොයලා කරන දෙයක් කරන්න ඕන
    kiyanna tiyana ewa kiwa nam hodai neda
    hemoma danuwath wenawane
    kiyanna beri ewa kiyanne evidence nethi ewada?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    kiyanna tiyana ewa kiwa nam hodai neda
    hemoma danuwath wenawane
    kiyanna beri ewa kiyanne evidence nethi ewada?
    ගොඩක් අය කොලිෆයිඩ් නැති අය තෙරපි කරනවා.හොඳ කරනවා කියලා බොරු කරලා ලක්ෂ 50-60 ගන්න තැන් තියෙනවා.
    ලංකාවේ හරි නීතියක් නැති නිසා ඒවා වෙනවා. සමහර රජයේ තැන් වල ඉන්න තෙරපිලත් එයාලව පුද්ගලිකව චැනල් කරලා එන්න කියලා බල කරනවා.ළමයිට ගහලා තෙරපි කරන අය ඉන්නවා.අනික හොඳ කරන්න,රිවර්ස් කරන්න මේක ලෙඩක් නේමේ කියන එකවත් ගොඩක් අයට තෙරෙන්නේ නැහැ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ගොඩක් අය කොලිෆයිඩ් නැති අය තෙරපි කරනවා.හොඳ කරනවා කියලා බොරු කරලා ලක්ෂ 50-60 ගන්න තැන් තියෙනවා.
    ලංකාවේ හරි නීතියක් නැති නිසා ඒවා වෙනවා. සමහර රජයේ තැන් වල ඉන්න තෙරපිලත් එයාලව පුද්ගලිකව චැනල් කරලා එන්න කියලා බල කරනවා.ළමයිට ගහලා තෙරපි කරන අය ඉන්නවා.අනික හොඳ කරන්න,රිවර්ස් කරන්න මේක ලෙඩක් නේමේ කියන එකවත් ගොඩක් අයට තෙරෙන්නේ නැහැ.
    ow meka hari
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනුරාධට බැනපු හැමෝටම ඔටිසම් බබාල හම්බෙනව
    පාහර බල්ලා.
    LOL umba wage mudukku wesige puthekta karanna puluwan anith unta apahaasa karannai, unta narakak wenna pathannai witarai 🤮 🤮
    සක්කිලිකම බලපන් නිකමගෙ. සක්කිලියෙක් මූ. මුගෙ අම්මා අප්පා මැරිලා ගිය දවසක නිකමා නංගිට ලංවෙලා, ඒ ගෑණිගෙන් කාලා ඉන්න බලයි. පිළිකාවෙන් ඒ ගෑණිත් මුට කලින් මැරුනොත් තමයි මූ නිකමාගේ නියම තත්ත්වයට මුට මූණ දෙන්න වෙන්නෙ
    LOL mokatada ponnayo baya wenne. Umba wage karumeta jathaka wechcha un kiyana ewa itu wenawa kiyala hitanawada? wenawanam mulinma wenne umbey oya karuma jiwithey hariyana ekane. Eka welada? nane?

    Ithin hulla hulla hitapan 🤭 🤭
    විනාසයි. ලොල්.
     
    • Like
    Reactions: tharakaf