මෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවාdr miyuru chandradasa
meya psychiatrist kenek neda? so beheth denawa athi. but autism walata nam beheth nane. may be ADHD walata denawa athi.මෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවා
do you know any good foods, or vitamins for autism bro?True... It's not an illness. That's why you shouldn't try fake remedies. Recent findings show that a failure in the MYT1L - Myelin Transcription Factor 1-Like protein can cause autism. A drug that blocks sodium channels in the cell membrane can reverse the consequences of MYT1L failure. This has only been tested in mice.
Hopefully one day a drug which can alleviate the condition would be available.![]()
ඔටිසම් වලටත් බෙහෙත්ඩ් දීලා තියෙනවාmeya psychiatrist kenek neda? so beheth denawa athi. but autism walata nam beheth nane. may be ADHD walata denawa athi.
do you know any good foods, or vitamins for autism bro?
------ Post added on Feb 14, 2024 at 7:43 AM
Anomaly scan.Divulapitiya pette thenak thiyenawa....( near Mandakini wedding hall ) rehabilitation karana.
don't worry, it can recover by big %
ළමයි හදන්න ඉන්න අයට ඇඩ්වයිස් එකක්..... ඩව්න් සින්ඩ්රෝම් ටෙස්ට් එකක් තියෙනවා මාස 1.5-2 ( මතක නෑ) අතර කරන්න.VOG Dr. අජිත්ගෙන් වයිෆ්ට test කරගත්තා.
mama danna vidiyata puluwan under Doctor's recommendationලංකාවෙ කරන්න බෑනෙ?
he is a profමෙයාවනම් රෙකමන්ඩ් කරන්න අමාරු කෙනෙක්.බෙහෙත් දීලා ගොඩදාන්න බලන කෙනෙක්.එහෙම කේස් ගොඩක් තියෙනවා
ලංකාවේ ඔටිසම් ළමයිට තෙරපි,බෙහෙත් කරන එක වෙනම මාෆියාවක් වෙලා තියෙන්නේ.he is a prof
ragama ayathi ekata giyath dr miyuru tama head
autism kiyanne godak kal followup wenna one condition ekak
eka nisa kawuruhari hoda doc kenek select karala digatama yanna
https://medicine.kln.ac.lk/index.php/prof-miyuru-chandradasa
------ Post added on Feb 14, 2024 at 10:45 AM
kiyanna tiyana ewa kiwa nam hodai nedaලංකාවේ ඔටිසම් ළමයිට තෙරපි,බෙහෙත් කරන එක වෙනම මාෆියාවක් වෙලා තියෙන්නේ.
කියන්න පුළුවන් ඒවා තියෙනවා,බැරි ඒවා තියෙනවා.කොහොම උනත් හොඳට හොයලා කරන දෙයක් කරන්න ඕන
ගොඩක් අය කොලිෆයිඩ් නැති අය තෙරපි කරනවා.හොඳ කරනවා කියලා බොරු කරලා ලක්ෂ 50-60 ගන්න තැන් තියෙනවා.kiyanna tiyana ewa kiwa nam hodai neda
hemoma danuwath wenawane
kiyanna beri ewa kiyanne evidence nethi ewada?
ow meka hariගොඩක් අය කොලිෆයිඩ් නැති අය තෙරපි කරනවා.හොඳ කරනවා කියලා බොරු කරලා ලක්ෂ 50-60 ගන්න තැන් තියෙනවා.
ලංකාවේ හරි නීතියක් නැති නිසා ඒවා වෙනවා. සමහර රජයේ තැන් වල ඉන්න තෙරපිලත් එයාලව පුද්ගලිකව චැනල් කරලා එන්න කියලා බල කරනවා.ළමයිට ගහලා තෙරපි කරන අය ඉන්නවා.අනික හොඳ කරන්න,රිවර්ස් කරන්න මේක ලෙඩක් නේමේ කියන එකවත් ගොඩක් අයට තෙරෙන්නේ නැහැ.
පාහර බල්ලා.අනුරාධට බැනපු හැමෝටම ඔටිසම් බබාල හම්බෙනව
සක්කිලිකම බලපන් නිකමගෙ. සක්කිලියෙක් මූ. මුගෙ අම්මා අප්පා මැරිලා ගිය දවසක නිකමා නංගිට ලංවෙලා, ඒ ගෑණිගෙන් කාලා ඉන්න බලයි. පිළිකාවෙන් ඒ ගෑණිත් මුට කලින් මැරුනොත් තමයි මූ නිකමාගේ නියම තත්ත්වයට මුට මූණ දෙන්න වෙන්නෙLOL umba wage mudukku wesige puthekta karanna puluwan anith unta apahaasa karannai, unta narakak wenna pathannai witarai![]()
![]()
විනාසයි. ලොල්.LOL mokatada ponnayo baya wenne. Umba wage karumeta jathaka wechcha un kiyana ewa itu wenawa kiyala hitanawada? wenawanam mulinma wenne umbey oya karuma jiwithey hariyana ekane. Eka welada? nane?
Ithin hulla hulla hitapan![]()
![]()