ඔය වයසේ ලමයින්ට කිරි දෙන්නේ නැ. බබාගේ වයසට බර බලලා ලමා ඩොක්ටර් කෙනෙකුට කියලා ෆොමියුලා එකක් සෙට් කරගන්න. කඩෙන් නිකන් අරන් දෙන්න එපා.
බබාට දෙන්න හොද MILK POWDER එකක් කියන්න
දැන් මාස 11 යි...
Nan හොදයි මචන්, ඒත් එක්කම අම්මාදෙන කිරි එක අමතක කරන්නත් හොද නෑ.
thks machan..cow & gate eka hoda nadda
ගොඩක් එව්වා දැන් ඔක්කොම ගේන්නේ තායිලන්ඩ් වලින්. කව් ඇන්ඩ් ගේට් එකත් ඔරිජිනල් ඉන්ග්ලන්ඩ් එක නැ. නිර්දේශ කරගෙන විතරක් දියන් මචන්, ආවට ගියාට වයස බලලා අර ප්ලස් මේ ප්ලස් දෙන්න එපා. පොඩි උන්ගේ ඉමියුන් සිස්ටම් එක ඊට පස්සේ කිරි නැති උනාම ඔරොත්තු දෙන්නේ නැ.formula thama machan
cow & get wage hoda monaada
Nan හොදයි මචන්, ඒත් එක්කම අම්මාදෙන කිරි එක අමතක කරන්නත් හොද නෑ.
මේ ඇබට් ලැබ් එකේ ඒක.. මේක හොද ප්‍රඩක්ට් එකක්.කිරි පිටි දෙන්න එපා බන් පොඩි ළමයෙක්නේ තවම. කරගන්නම දෙයක් නැත්නම් දීපන් හොද ෆොමියුලා එකක්. මවි කිරි වල ෆොමියුලා එක වගේම ඒවා තියෙනවා (cow milk නොවන)
මෙන්න මේක දෙනවා අපේ අයියා කෙනෙක් එයාගෙ බබාට.
[/URL][/IMG]![]()
මේ ඇබට් ලැබ් එකේ ඒක.. මේක හොද ප්‍රඩක්ට් එකක්.
ඔය පික්චර් එකේ තියෙන්නේ නම මචන්, ඔකේ කම්පැනි එක ඇබට් ලැබොරේටරීස්. යුඇස් එකක්. දැන් නම් ලන්කාවට ගේන්නේ තායිවලින් වෙන්න ඔනා. ඒත් හොදයි. මාස ගාන බලලා ඩොකෙකුගෙන් අහලා දෙන්ඩ. ෆමසිවල, ආර්පිකො, කීල්ස් වගෙ එවල ඇති. පොඩි ලමයි නැති නිසා දැන් කොහේ තියනවද කියන්න දන්නේ නැ.koheda oka ganna thiyenne...mokakda brand name eka