බබාට දෙන්න හොද MILK POWDER එකක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    බබාට දෙන්න හොද MILK POWDER එකක්

    බබාට දෙන්න හොද MILK POWDER එකක් කියන්න

    දැන් මාස 11 යි...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය වයසේ ලමයින්ට කිරි දෙන්නේ නැ. බබාගේ වයසට බර බලලා ලමා ඩොක්ටර් කෙනෙකුට කියලා ෆොමියුලා එකක් සෙට් කරගන්න. කඩෙන් නිකන් අරන් දෙන්න එපා.
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    සෙම ගතිය එහෙම තියනවා නම් kabritha එලු කිරි එක හොදයි..
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔය වයසේ ලමයින්ට කිරි දෙන්නේ නැ. බබාගේ වයසට බර බලලා ලමා ඩොක්ටර් කෙනෙකුට කියලා ෆොමියුලා එකක් සෙට් කරගන්න. කඩෙන් නිකන් අරන් දෙන්න එපා.

    formula thama machan

    cow & get wage hoda monaada
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,587
    28,524
    113
    බබාට දෙන්න හොද MILK POWDER එකක් කියන්න

    දැන් මාස 11 යි...

    SMA gold stage 3 tin 400g
    From 1-3 Years old childrens

    or less expensive:

    Pediapro
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    formula thama machan

    cow & get wage hoda monaada
    ගොඩක් එව්වා දැන් ඔක්කොම ගේන්නේ තායිලන්ඩ් වලින්. කව් ඇන්ඩ් ගේට් එකත් ඔරිජිනල් ඉන්ග්ලන්ඩ් එක නැ. නිර්දේශ කරගෙන විතරක් දියන් මචන්, ආවට ගියාට වයස බලලා අර ප්ලස් මේ ප්ලස් දෙන්න එපා. පොඩි උන්ගේ ඉමියුන් සිස්ටම් එක ඊට පස්සේ කිරි නැති උනාම ඔරොත්තු දෙන්නේ නැ.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    කිරි පිටි දෙන්න එපා බන් පොඩි ළමයෙක්නේ තවම. කරගන්නම දෙයක් නැත්නම් දීපන් හොද ෆොමියුලා එකක්. මවි කිරි වල ෆොමියුලා එක වගේම ඒවා තියෙනවා (cow milk නොවන)

    මෙන්න මේක දෙනවා අපේ අයියා කෙනෙක් එයාගෙ බබාට.

    20170419_125809.jpg
    [/url][/IMG]
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිරි පිටි දෙන්න එපා බන් පොඩි ළමයෙක්නේ තවම. කරගන්නම දෙයක් නැත්නම් දීපන් හොද ෆොමියුලා එකක්. මවි කිරි වල ෆොමියුලා එක වගේම ඒවා තියෙනවා (cow milk නොවන)

    මෙන්න මේක දෙනවා අපේ අයියා කෙනෙක් එයාගෙ බබාට.

    20170419_125809.jpg
    [/URL][/IMG]
    මේ ඇබට් ලැබ් එකේ ඒක.. මේක හොද ප්‍රඩක්ට් එකක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    koheda oka ganna thiyenne...mokakda brand name eka
    ඔය පික්චර් එකේ තියෙන්නේ නම මචන්, ඔකේ කම්පැනි එක ඇබට් ලැබොරේටරීස්. යුඇස් එකක්. දැන් නම් ලන්කාවට ගේන්නේ තායිවලින් වෙන්න ඔනා. ඒත් හොදයි. මාස ගාන බලලා ඩොකෙකුගෙන් අහලා දෙන්ඩ. ෆමසිවල, ආර්පිකො, කීල්ස් වගෙ එවල ඇති. පොඩි ලමයි නැති නිසා දැන් කොහේ තියනවද කියන්න දන්නේ නැ.