


වයිෆ් වැඩට යන්න ඕන නිසා මාස 6න් වගේ ඩොක්ටර්ගෙන් ඇහුව මොනවද දෙන්න හොද කියල. එතකොට කිව්වා කෑම දෙන නිසා එහෙම කිරි නොදුන්නට කමක් නැහැ, ලොකු වෙද්දී බොන්න පුරුදු කරගන්න ඕන නම් අපි බොන එකක්ම දුන්නට කමක් නැහැ කියල. කෝකටත් කියල මොකක්ද එකක් ගත්ත. එක බොන්න කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඔය කාලෙම තමයි අර ඇන්කර් කෙස් එක ආවේ. අපි කොහොමත් ගෙදර බිව්වේ හයිලන්ඩ් හෝ පැලවත්ත. ටිකක් දුන්නහම බොනවා කියල තේරුණා. එක නිසා මාස 9 වගේ ඉදල ටික ටික පුරුදු කළා. ඔය බොන්නේ අදටත් අගේට. දැන් අවුරුදු 4 හමාරක්. ෆීදිඞ් කැප එකෙන් තමයි බිව්වේ , සුප්පුවෙන් නෙමෙයි. දැන් නංගිට කිරි බෝතලෙන් වතුර පොවද්දී ඉල්ලන් බොනවා මිනිහට සුප්පුවෙන් කිරි බොන්න බැරි උනා කියල![]()
ඔය පීඩියාප්‍රෝ අරව මෙව්වා මොකුත් දුන්නේ නැහැ. හෙම්බිරිස්සාවට කොත්තමල්ලි, බඩ බුරුලෙන් යද්දී බැදී හාල කැද හරි සූදුරු බැදලා තම්බල හරි. හුලන් ගහල වගේ නැහැ. හැබැයි ඔය ඉන්නේ අගේට ...

ඒ උනාට අපි බොන කිරි පිටි සෙමනේ බන්![]()
කිරි බොන එක නවත්තන්න කොහොම තෙල් ගාලත් බැරි උනා. ෆුට් හෑන්ඩ් මවුත් එක දෙවැනි සැරේ හැදිලා කිරි බොන්න බැරි උනාම තමයි යන්තන් බොරුවක් කියල නැවැත්තුවේ අවුරුදු 3 මාස 9න් වගේ. එකත් දෙවනිය ලැබෙන්න ආව නිසාබබාට මොකටද කිරිපිටි එකක් දෙන්නේ. අවුරුදු 2 වෙනකම් මව්කිරිවලට අමතරව වෙන කිරිකිසිම දෙයක් දෙන්න එපා.රස්සාවට යනවනම් ඒ වෙලාවේ අමතර ආහාර දෙන්න නැත්නම් කිරි දොවලා හියලා දෙන්න පුලුවන්.උඹ ෆොර්මුල එකක් දීලා බබාට හතිය, පාචනය හදාගන්න හදන්නේ.






පිස්සුද බන්. මෙන්න මේක කියවල ඉදපන්. මාස 6 න් පස්සේ සොලීඩ් ෆුඩ් වලට හුරුකරන්න පටන් ගන්න ඔනේ
http://www.healthysrilanka.lk/healthy-eating/age-related-guide/complementary-feeding
After completion of 6 months.
As soon as your baby completes 6 months (180 days) complementary feeding has to be started. This includes solid foods made in to purees (Thalapaya) using rice.
Start with mashed cooked rice (Bath Thalapaya) with some added breast milk. Feed when your baby is hungry. On the first day, give 2-3 teaspoons. Gradually, you’ll be able to increase the amount.
After 3 days add dhal to the rice and cook. (1 table spoon of rice: 1 tea spoon dhal)Mash all together and give 3-4 teaspoons. Instead of dhal you can use green gram or peas as well. Breast feed in between meals.
![]()
බබාට මොකටද කිරිපිටි එකක් දෙන්නේ. අවුරුදු 2 වෙනකම් මව්කිරිවලට අමතරව වෙන කිරිකිසිම දෙයක් දෙන්න එපා.රස්සාවට යනවනම් ඒ වෙලාවේ අමතර ආහාර දෙන්න නැත්නම් කිරි දොවලා හියලා දෙන්න පුලුවන්.උඹ ෆොර්මුල එකක් දීලා බබාට හතිය, පාචනය හදාගන්න හදන්නේ.
මම කිව්වේ වෙන කිරිවර්ග කිසි දෙයක් දෙන්න එපා කියලා. මමකිව්ව එකේ එක වැරැද්දක් තියෙනවා ,පාචනය නෙවෙයි ඒක අතිසාරය(diarrhoea) කියලා වෙනස් වෙන්න ඕනේ . ෆොර්මියුලා දෙන බබාලගෙ මොලේ වර්ධනය මව්කිරි විහරක් දෙන බබාලට වඩා අඩුයි කියලා පරික්ෂණවලින් ඔප්පු කරලා තියෙන්නේ. සමහර රෝගවලදි සමහර ෆොර්මියුලා දෙන්න වෙන්න පුලුවන් එන විකල්පයක් නැහි නිසා .එත් හොදට ඉන්න බබාලට පීටි කිරි දෙන එක විකාරයක්. නිකම් තමන්ගේ ලමයව ලෙඩ හැදෙන එක වැඩි කරන එකයි බුද්ධිමත බව අඩු කරන එකයි වෙන්නේ. ලන්කාවේ සැලකිය යුතු පිරිසක් මේ වැරද්ද කරනවා .සමහර රස්සාවට යන්නේ නැති අම්මලත් මෙහෙම කරනවා කියපන්කෝ.අන්තිමේදි රටේ අනාගත පරපුරේ IQ අඩුවෙන එක වෙන්නේ




