බබාට නමක් - Name for Baby Girl

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    Congratz bro 🎉

    දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.

    Meanwhile, the wife be like....

    :rofl:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    'ඉවානා' වගේ වෙස්ටර්න් දිව උලුක් වෙන්නැති නමක් මුලට දාලා සිංහල බොදුගොවි නමක් අගට දාන්න.

    හැබැයි මෙතැන ඕක අහන්න සුදුසු තැනක්නම් නෙවෙයි 🤦🏽‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,758
    113
    Homagama
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    සුබ පැතුම් බුදු සරණයි දෙවි පිහිටයි දුවට. ❤️
     
    • Love
    Reactions: Dumbledore

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    ado methana chater wenne epa ban ube lamayek ge namak wenuwen
    FB eka thiyanawa ipadunu welawata time balala hoda nam dana aya
    search karala salli podi ganak ganne professional kenakta deela kara ganini wade..

    example
    https://www.facebook.com/babatanamakashirwada
    https://www.facebook.com/aryasinhalababynames
     
    Last edited:
    • Love
    Reactions: Dumbledore

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    1. හුට්ටප්පරී
    2. හිට්ටවතී
    3. ඩොගීවතී

    4. ක්‍රාශ්ටකී
    5. උත්කෘශ්ටී
    6. ප්‍රටිබම්බී/කිම්බී
    7. කෘන්තකී
    8. රදනකී
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    Congrats... You are at the right place to seek advice. :ROFLMAO:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    Apo meke inna ewungen mam ahanna epa. Unge fantasy wala thiyena nam dey

    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    ත්‍රිවිදරත්නෙ පිහිටයි (අල්ලාහ්, නබි, මොහොමඩ්)

    ත්‍රිවිදරත්නෙ පිහිටයි (පියා පුත්‍රයා ශුද්දාත්මයානන්)
    ------ Post added on Mar 13, 2025 at 4:27 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    • Thiyara Elise (තියාරා එලිස්) – "Thiyara" means "crown" or "royalty," and "Elise" is a graceful European name.
    • Siyana Grace (සියානා ග්‍රේස්) – "Siyana" means "protection" or "divine blessing," and "Grace" symbolizes elegance and kindness.
    • Vihanya Rose (විහන්යා රෝස්) – "Vihanya" is derived from "Vihansa" (happiness), and "Rose" is a timeless floral name.
    • Minuri Belle (මිනුරි බෙල්) – "Minuri" means "precious" or "sweet," and "Belle" means "beautiful" in French.
    • Senudi Ava (සෙනුදි ඒවා) – "Senudi" means "blessed with light," and "Ava" is a simple, elegant Western name.
    • Ravini Claire (රවිනි ක්ලෙයාර්) – "Ravini" means "radiant" or "sunshine," and "Claire" means "clear" or "bright."
    • Yashini Zoe (යාශිනි සෝයි) – "Yashini" means "successful" or "victorious," and "Zoe" means "life" in Greek.
    • Dilaya Skye (දිලායා ස්කයි) – "Dilaya" comes from "Dila" (heart, love), and "Skye" represents the vast, limitless sky.
     
    • Love
    Reactions: WAPU and pasansnoop

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Here is a list of 100 Sri Lankan girl names:

    1. Aadhya
    2. Aanya
    3. Aksha
    4. Amaya
    5. Anjali
    6. Anushka
    7. Ashvini
    8. Ayesha
    9. Bhasha
    10. Charani
    11. Chamari
    12. Chandani
    13. Dilani
    14. Dinithi
    15. Divya
    16. Dushani
    17. Ishara
    18. Isuri
    19. Isha
    20. Irusha
    21. Jayanthi
    22. Janani
    23. Jivani
    24. Kashini
    25. Kavisha
    26. Kamini
    27. Kumari
    28. Kalani
    29. Kaviya
    30. Lakmini
    31. Lihini
    32. Lahiru
    33. Madusha
    34. Malsha
    35. Nadeesha
    36. Nandani
    37. Nisansala
    38. Nishadi
    39. Nimali
    40. Nivetha
    41. Piumi
    42. Poonam
    43. Prashanthi
    44. Priyanka
    45. Pujitha
    46. Pushpika
    47. Rajani
    48. Ruwani
    49. Roshini
    50. Rachini
    51. Ranitha
    52. Ruvini
    53. Samadhi
    54. Sanduni
    55. Sangeetha
    56. Sanja
    57. Shalini
    58. Shashini
    59. Shehani
    60. Shruthi
    61. Surangi
    62. Swathi
    63. Sithara
    64. Tharushi
    65. Thilani
    66. Thushari
    67. Thivya
    68. Udeshika
    69. Uththara
    70. Upeksha
    71. Uma
    72. Unnati
    73. Vanitha
    74. Vihara
    75. Vini
    76. Vishmi
    77. Vishwa
    78. Wathsala
    79. Wijaya
    80. Yashoda
    81. Yasika
    82. Yashini
    83. Yuthika
    84. Ishara
    85. Amala
    86. Aishwarya
    87. Nishka
    88. Rasika
    89. Suhasini
    90. Sampathika
    91. Chandrika
    92. Kumudini
    93. Manori
    94. Shyama
    95. Taniya
    96. Shanika
    97. Geethika
    98. Rukshani
    99. Nithyashree
    100. Nuwani
    These names are common in Sri Lanka and come from different cultural and linguistic backgrounds, including Sinhala and Tamil origins.
     
    • Love
    • Like
    Reactions: Dumbledore and WAPU