ගයාමාල් , ඔසද ,ඩන්කන් ,

තැන්කු මචෝ...ඩන්කන් නම් ටිකක් පරණයි වගේ නේ...මචන්ලා මගේ යාලුවෙක්ගෙ පුතෙකුට අද හවස් වෙනකොට නමක් ඕන...හොදම නම කියන කෙනාට තෑග්ගක් දෙනවා හොදේ...මෙන්න මචන්ලා අකුරු ටික...
හෙ,හො,ඔ,ක,ග,ඛ,ඝ,ඩ![]()
මචන්ලා මගේ යාලුවෙක්ගෙ පුතෙකුට අද හවස් වෙනකොට නමක් ඕන...හොදම නම කියන කෙනාට තෑග්ගක් දෙනවා හොදේ...මෙන්න මචන්ලා අකුරු ටික...
හෙ,හො,ඔ,ක,ග,ඛ,ඝ,ඩ![]()

යෝනික පයෝදර
![]()
![]()
![]()
![]()
![]()
meeka dammot maruwata tiyei...
daapan hemal kiyala
nattan machan hondama dee umbai wifui katha karala ara kari nick name watenne nathi charm name ekak daana eka (kiyaddi diwa ulukku wenne nathi)








හෙ - හෙන්චයියා / හේෂාන් /
හො - හොට්ටා / හොරා
ඔ - ඔසප් / ඔමාල් / ඔටුවා
ක - කසිප්පුවා / කසුන් /
ග - ගජබා
ඛ - ඛන්ටක
ඝ -
ඩ - ඩප්පියා
ඕව තමි හදන්න පුළුවන් මේ අකුරු වලින්![]()
![]()



