ෂ, ට, න, ජු, ජෙ, ජො, ඩ
අකුරු වලින් කොල්ලෙක්ට ලස්සන නමක් කොටන් පලයන්කෝ මචන් ලා...
Thanks
අකුරු වලින් කොල්ලෙක්ට ලස්සන නමක් කොටන් පලයන්කෝ මචන් ලා...
Thanks
Last edited:

oya akuru 3nama dala dapanko
ෂටන

ෂනුත්
ශාක්‍ය
නිලක්ෂ
නිපුන
නිලූෂ
මනිත්
ara ban ahubuduge site ekak thiyanwa. ekata email ekak yawala nam tikak genna ganin![]()
Thanks bn. rep added
machn oya nilusha, shakya wage ewa daana eka poddak awul neda kollaa loku weddi? nama kellek widihata kiyawenawa wadiyi.

ara ban ahubuduge site ekak thiyanwa. ekata email ekak yawala nam tikak genna ganin![]()


ඉංශ්‍රීසි වලින් ටයිප් කරද්දි තමා පොඩ්ඩක් අවුල් වෙන්නෙ.. ගොඩක් නම් වලට ඒ අවුල එනවා බං.. කතා කරද්දි එහෙම කියවෙන්නෙ නැහැ.. එහෙම නැති නම් ඉතිං හුගක් අඩුයි.. පරණ කාලෙ නම් දාලා හරියන්නෙත් නැහැනේ.. නාමල්, නිම්සර, නිමේෂ්, නිපුන, නිලක්ෂ, නිපුන්, නිලංග.. ඔය වගේ නම් ඉතිං ටිකක් පරණයි.. අපේ කාලෙ තියෙන නම්.. අලුත් අයට ගැලපෙන්නෑ.. ඒත් දැන් සමහර පොඩි උන්ගෙ නම් ඇහුවාම අපේ නම් හොදයි කියල හිතෙනවා..
ෂ අකුරු වලින් නම් නැ නේ ද
ශෂික
ශිහාන්
ශානක
ශවින්ද
ශාන්
ශනුක
ශවිදු
ටෙරාන්
ටිරෝෂ්
ටිනාල්
ටෙහාන්
ටිමල්ක
ටිනුජ
නදුන්
නදීර
නුවන්
නවිදු
නදීෂ
නලීන්
නිපුණ
නිරංජන්
නෙතිදු
නුවිදු
දරුවෙකුට නමක් දානකොට කාටත් කියන්න පහසු අර්ථවත් නමක් දාපන් බන්