බබාට නමක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මචංලා...

    මට පුතෙක් ඉන්නව තවම මාසයයි, නමක් දාගන්න ඕන,
    කරන්න හොඳම විදිය මොකක්ද...:D
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    අම්මයි තාත්තයි එකතුවෙලා එපැයි නම දාන්න :baffled:

    ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා...
    ඒ ගැන නං දන්නේ නෑ :baffled: ඔය හොඳ නමක් බලල දාන්න :yes: ඔය මිනිස්සු කොහේටවත් නැති අකුරක් දූන්නොත් එහෙම ඒ අකුරට නම් හොයල පණ යාවි :P