මචංලා... මට පුතෙක් ඉන්නව තවම මාසයයි, නමක් දාගන්න ඕන, කරන්න හොඳම විදිය මොකක්ද...:D
cheecha007 Well-known member Nov 26, 2014 764 493 63 Jan 30, 2018 #1 මචංලා... මට පුතෙක් ඉන්නව තවම මාසයයි, නමක් දාගන්න ඕන, කරන්න හොඳම විදිය මොකක්ද...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 30, 2018 #2 අම්මයි තාත්තයි එකතුවෙලා එපැයි නම දාන්න
cheecha007 Well-known member Nov 26, 2014 764 493 63 Jan 30, 2018 #3 LazyLizard said: අම්මයි තාත්තයි එකතුවෙලා එපැයි නම දාන්න Click to expand... ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා...
LazyLizard said: අම්මයි තාත්තයි එකතුවෙලා එපැයි නම දාන්න Click to expand... ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 30, 2018 #5 cheecha007 said: ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා... Click to expand... ඒ ගැන නං දන්නේ නෑ ඔය හොඳ නමක් බලල දාන්න ඔය මිනිස්සු කොහේටවත් නැති අකුරක් දූන්නොත් එහෙම ඒ අකුරට නම් හොයල පණ යාවි
cheecha007 said: ඔව් සහෝ, ඒක තමයි, ඉපදුන වෙලාවට නම දාන කතන්දරයක් තියනවනෙ, ඒ ගැනයි දැන ගන්න ඕනා... Click to expand... ඒ ගැන නං දන්නේ නෑ ඔය හොඳ නමක් බලල දාන්න ඔය මිනිස්සු කොහේටවත් නැති අකුරක් දූන්නොත් එහෙම ඒ අකුරට නම් හොයල පණ යාවි
V vehical pissa Active member Nov 2, 2015 526 32 28 Gampaha Jan 30, 2018 #6 thama babbu na e nisa danne na bn bump