මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
සුදු පාට මස් තියෙන මාළු, රතු පාට මස් තියෙන ඒවා දෙන්න එපා.මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
තුති මාලු වල තුති තුති කතු තීනවනේ මාමේ.ඒ නිතා කතු තුද්ද කලන්න ඕන.තූති බබාලට තූති මාළු
මාළු කාරයාගෙන් mercury නැති මාළු දෙන්න කියල ඉල්ලන්න.මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
ඊට පස්සෙ හොද Strong beer එකකුත් පොවපංකෙලවල්ලා බලයා ඇටවල්ලා best
උෂ්ණයි කියලද කියන්නෙඊට පස්සෙ හොද Strong beer එකකුත් පොවපං
නෑ බං නිකං කිව්වෙඋෂ්ණයි කියලද කියන්නෙ
බොලා මීගමු නේද. කොහොමද ලෙල්ලමෙ ගනම් හෙම මේ ටිකේනෑ බං නිකං කිව්වෙ
ඔව් සැර වෙන්නත් පුලුවන්..
අර කිව්වත් වගේ මුලින් චුට්ටක් කවල බලන්න. ඇලජික් එහෙම තියෙනවද කියල
උදේ 10-11ට විතර කොටුව පිට්ටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන්බොලා මීගමු නේද. කොහොමද ලෙල්ලමෙ ගනම් හෙම මේ ටිකේ
අපේ පැති වල සාලයො කිලෝ එකම යන්නෙ 700-800උදේ 10-11ට විතර කොටුව පිට්ටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන්
සාලයො කිලෝ දෙකක් 600ට ගත්ත
අපෙ කටුපිටිය ගමේ කඩයක් තියෙනව ඒකෙ සාලයො 500g 330 ක් විතර වෙනව
ඒක තමා මචං අපි ඉන්නෙ ටිකක් ඇතුලට වෙන්න කටුවපිටියෙඅපේ පැති වල සාලයො කිලෝ එකම යන්නෙ 700-800![]()