බබාලා නෑතිවීම

kavin123

Member
Nov 28, 2016
67
1
0
බබාලා නෑතිවීම

Pogestone අඩු වීම ගෑන දන්නවද ඩිම්බ මොරන්නෙ නෑති නිසා එහෙම වෙන්නෙ.බබාලා හම්බ වෙන්නෙ නෑති වෙනවද .බෙහෙත් ගත්තාම හරි යනවද.කවුරු හරි ඒ සම්බන්ඩ අත්දෑකිමක් තියනවද. Please provide information
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Pogestone අඩු වීම ගෑන දන්නවද ඩිම්බ මොරන්නෙ නෑති නිසා එහෙම වෙන්නෙ.බබාලා හම්බ වෙන්නෙ නෑති වෙනවද .බෙහෙත් ගත්තාම හරි යනවද.කවුරු හරි ඒ සම්බන්ඩ අත්දෑකිමක් තියනවද. Please provide information

    Progesterone thiyana ayata threatment thiyanawa.man danna akka kenekta dr. tablet ekak dunna. just week ago.dont know whether it works or not.

    VOG : Nalinda Rodrio
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේකේ පෝස්ට් දදා ඉන්නේ නැතුව ප්‍රසව හා නාරි ඩොකෙක්ට පෙන්නපන්...දැන් ඉස්සර වගේ නෙමෙයි විද්‍යාව දුයුණුයි...
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    මේකේ පෝස්ට් දදා ඉන්නේ නැතුව ප්‍රසව හා නාරි ඩොකෙක්ට පෙන්නපන්...දැන් ඉස්සර වගේ නෙමෙයි විද්‍යාව දුයුණුයි...

    na ban idea ekak gann.ita pasee kata hari hambunda ballann