Pogestone අඩු වීම ගෑන දන්නවද ඩිම්බ මොරන්නෙ නෑති නිසා එහෙම වෙන්නෙ.බබාලා හම්බ වෙන්නෙ නෑති වෙනවද .බෙහෙත් ගත්තාම හරි යනවද.කවුරු හරි ඒ සම්බන්ඩ අත්දෑකිමක් තියනවද. Please provide information
මේකේ පෝස්ට් දදා ඉන්නේ නැතුව ප්‍රසව හා නාරි ඩොකෙක්ට පෙන්නපන්...දැන් ඉස්සර වගේ නෙමෙයි විද්‍යාව දුයුණුයි...