බබාව බලාගන්න කෙනෙක්

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මචන් උඹල දන්න කවුරුත් නැද්ද බන් අවුරුද්දක බබාව බලා ගන්න කෙනෙක් .

    අනුරාධපුර තමා ඉන්නෙ අපි ගෙදර නතර වෙන්න කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් පට්ට ගනන් බන්.ගෙදර නවත්ට්ග ගත්තත් 35 වැඩිය ඉල්ලනවා
     
    • Like
    Reactions: adowhybn