machan
baya wenna epa.!
ohoma thamai
tika dawasak yanwa
motilium tablet 1 dennna mul tike
ekata kiri erenawa ammata
passe ok
habai poddata madi naa machan
dena podda athi kiri
kiri enakota wadi pura tika dowala thiya ganna
mata inne twins ban
mul tike paya deken dekata dunna
mara katta e tike![]()
සිරාවට.. මේක හරි මාත් අනුමත කරනවා..Tablet එකේ නම නම් හරියටම මතක නෑ …
මටත් කියන්න තියෙන්නේ අතිශය සාමාන්යයි බය වෙන්න කාරනාවක් නෑ,...අම්මව පුළුවන්තරම් ධෛර්යයමත් කරන එක වටිනවා මොකද කිරි එරෙන්න හොඳ මානසික මට්ටමක් ඕනේ ...කිරි එන්නේ නැති අම්මලා ඒ පෙත්ත මාසයක් දෙකක් බිව්වම එක දිගට අවුරුදු 2-3ක් ම කිරි එරෙනවා ...තාත්තෙක් වෙච්ච උඹට සුභ පැතුම් !!!! Welcome to the club !!!
Specialist දොස්තර කෙනෙක්ගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් අහන්නේ නැතුව කිසි දෙයක් දෙන්න එපා.. කොටින්ම පලවෙනි මාස 6 ඇතුලත වතුරවත් දෙන්නේ නෑ දැන් ...එළ කිරි ගැන කුමන කථාද ..


