බබා අඩනවා කිරි මදිනිසා....

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    machan
    baya wenna epa.!
    ohoma thamai
    tika dawasak yanwa
    motilium tablet 1 dennna mul tike
    ekata kiri erenawa ammata
    passe ok
    habai poddata madi naa machan
    dena podda athi kiri
    kiri enakota wadi pura tika dowala thiya ganna

    mata inne twins ban
    mul tike paya deken dekata dunna
    mara katta e tike :)

    සිරාවට.. මේක හරි මාත් අනුමත කරනවා..Tablet එකේ නම නම් හරියටම මතක නෑ …
    මටත් කියන්න තියෙන්නේ අතිශය සාමාන්‍යයි බය වෙන්න කාරනාවක් නෑ,...අම්මව පුළුවන්තරම් ධෛර්යයමත් කරන එක වටිනවා මොකද කිරි එරෙන්න හොඳ මානසික මට්ටමක් ඕනේ ...කිරි එන්නේ නැති අම්මලා ඒ පෙත්ත මාසයක් දෙකක් බිව්වම එක දිගට අවුරුදු 2-3ක් ම කිරි එරෙනවා ...තාත්තෙක් වෙච්ච උඹට සුභ පැතුම් !!!! Welcome to the club !!!

    Specialist දොස්තර කෙනෙක්ගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් අහන්නේ නැතුව කිසි දෙයක් දෙන්න එපා.. කොටින්ම පලවෙනි මාස 6 ඇතුලත වතුරවත් දෙන්නේ නෑ දැන් ...එළ කිරි ගැන කුමන කථාද ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Whatever formula you decide to give... (There are many for newborns)
    Please take care about the hygeine.... Sterelize the feeding bottles properly. Don't keep in the fridge what's left for a long period. Also reheat in hot water - not in a microwave.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඕක නෝමල් කේස් එකක් මචං. බබාලට කිරි මදි උනොත් සුලු උණ ගතියක් උනත් එන්න පුලුවන්. ඒකට බයවෙන්න දෙයක් නෑ. pediatrician කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව පිටිකිරි දෙන්න එපා. පිටිකිරි වලට පුරුදු උනොත් මව් කිරි බොන්නෙ නැති වෙන්න ඉඩ තියෙනව. එහෙම උනොත් බබා ඉක්මනට ලෙඩ වෙන්න බලනව, ප්‍රතිශක්තිය මදි වෙලා. pediatrician කෙනෙක් පිටිකිරි නිර්දේශ කරන්නෙ බැරිම උනොත් විතරයි. එලකිරියෙ ඉන්න තාම බැඳල තියා ඉස්කෝලෙන් අවුට් වෙලාවත් නැති පොඩි උන් කියන දේවල් කරන්න යන්න එපා. බබා කිරි නැතුව අඬනව නම් වයිෆ්ට පොලොස් කවල කිරි එරෙන කම් බලන් ඉන්න එපා. තව දෙයක්! බබාල අඬන හේතු ගොඩක් තියෙනවා.
    1. බඩගින්නට
    2. රස්නෙට
    3. සීතලට
    3. චූ ගියාම
    ඔන්න ඔය වගේ හේතු තියෙනවා... එහෙම නැතුව බාලගිරි යකා ආවම අඬන්නෙ නෑ. බබා අඬන හරි හේතුව හොයා ගන්න ඉස්සෙල්ලම. ඒක ටික කාලයක් යද්දි experience එකෙන් පුලුවන් වෙනවා.
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ස්තුතියි හැමොටම... තව අදහස් තියනම් දාන්න....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචො බය වෙන්න එපා, ඕක සාමන්ය දෙයක්.
    පොඩ්ඩක් ගිහින් ඩොකෙක්ව හම්බ වෙන්න. වැඩිපුර කිරි එරෙන්න බෙහෙත් තියෙනව, සැර ඒවා නෙමෙයි, අපි සාඅන්‍ය ගන්න එවා.

    මටත් දෙවනියට හම්බ උනේ twins කොහොමත් කිරිමදි, ඒ නිසා උපන් දවසෙ ඉදලම පිටි කිරි දුන්නා, මම නම් දුන්නෙ NAN, අපේ ලොකු බබාට එන්ෆමිල් දීලා සෙම හැදිලා දැන් එයා කිරිබොන්නෙම නැ, ඒත් නැන් එක නිසා නම් කිසිම ප්‍රශ්නයක් ආවෙ නැ.

    කිරිබොන අම්මලට බොන්නත් කිරි තියෙනවා. අනිත් එක වයොෆ් බය වෙලා ඇති උබ හරි දවස් දෙකතුනක් නිවාඩු දාලා ලග ඉදපන් උබ වගේ නැ ඉතින් වෙන කවෘ හිටියත්,

    අම්මලා නැන්දාඅම්මලා ලග ඉන්නවා කියන්නෙ උද්ව්වට වඩා හිසරදයක්, අපිට නිදහසේ තිරනයක් ගන්න විදියක් නැති වෙනවා, ඒ නිසා මුල්ටිකේ උබම ඉදපන්, :)

    අනිත් එක මචො, ඔපරේශන් එකට ගොඩක් ලේ යනවා, ඉතින් ඇගේ ලේ පිරෙන්නත් ඕන කිරි දෙන්නත් ඕන ඉතින් දවසක් දෙකක් යයි ඇගේ ලේ හැදෙන්න, හොදට එයා කැමති කැම කන්න දීපං.

    කොස් පොලොස් කන්න කියලා බල කරන්න එපා. පීසා කන්න ආසයි නම් පීසා හරි කමක් නැ, මොනා හරි කන්නයි ඕන, ඒත් පොලොස් වලට සමහර මාලු වලට හොදට කිරි එරෙනවා අද්දැකිමෙන් කියන්නෙ

    රූම් එක සයිලන්ට් වෙන්න ඩ්හෙන්න එපා බබාලා බය වෙනවා, යූටුබ් එකෙන් ඩවුන්ලෝඩ් කාලා බේබි මියුසික් ප්ලේ කරලා තියන්න, බබා හොදට නිදාගනියි.

    එල බොක්ක ජය
     
    • Like
    Reactions: chirantha19890821

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    ඔය කොයි හුකන පිටි වර්ගෙත් එකයි
    අර ප්ලස් මේ ප්ලස් කිය කිය නම් ගහල තිබ්බට.
    එලකිරි හොයාගෙන දීපං චුට්ටක්.
    ගුදම් ගනන් පොවන්න එපා.
    එලකිරි බොලාට හිග නම් පිටිකිරි අවුලක් නෑ දීපං.
    හැබැයි පිටිකිරි දෙනවනං ගොඩාක් උකුවට හදන්න එපා.
    දියාරුවට වගේ හදලා පොවපන්.
    ඕකුන්ට බඩ යන්න ගන්නවා කිරි ගොඩක් උකු උනොත්.
    උබල අඩුකුලේ උන්නේ.
    පොඩි එකාට බඩ ගියොත් ඒ ටික නිවෙන්න කලින් තෝ කාපන්.

    Mu yako:rolleyes:
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Doctor/Pediatrician කෙනෙක්ට පෙන්නන්න ඉක්මනට, කිරි මදි කියල හිතෙනවා නං හරි බබා අඩනවා වැඩි කියල හිතෙනවා නං. එක එක ඒවා දෙන්න යන්න එපා.

    කිරි මදි නං අම්මට දෙන බෙහෙත් තියෙනව්, දවස් කීපයක් බොනකොට හරියනවා. බබාල අඬන හේතු ගොඩක් තියෙනවා. පොඩි පොඩි case වල ඉඳල serious case වෙනකන්. Public Forum එකකින් අහල solution එකක් හොයන්න එපා.. Pediatrician කෙනෙක්ට පෙන්නන්න.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Doctor/Pediatrician කෙනෙක්ට පෙන්නන්න ඉක්මනට, කිරි මදි කියල හිතෙනවා නං හරි බබා අඩනවා වැඩි කියල හිතෙනවා නං. එක එක ඒවා දෙන්න යන්න එපා.

    කිරි මදි නං අම්මට දෙන බෙහෙත් තියෙනව්, දවස් කීපයක් බොනකොට හරියනවා. බබාල අඬන හේතු ගොඩක් තියෙනවා. පොඩි පොඩි case වල ඉඳල serious case වෙනකන්. Public Forum එකකින් අහල solution එකක් හොයන්න එපා.. Pediatrician කෙනෙක්ට පෙන්නන්න.
    :yes::yes::yes:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මචන්... මන් දන්න විදියට නම් සිසේරියන් කලාම ඔහොම වෙන්න පුලුවන්..... මොකද ස්වාභාවික විදියට අම්මට ලැබෙන වේදනාව සතුට සිසේරියන් එකේදි ලැබෙන්නේ නැති හින්දා... නැත්තන් තව ලමයෙක් හම්බුන අම්ම කෙනෙක් ඉන්නවනම් නෑදෑ කෙනෙක් වගේ එයාට කියල කිරි ටිකක් දොවලා ඉල්ලා ගන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි. ලමයෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙන් එහෙම උදව්වක් ඉල්ලුවම නොදී ඉන්න එකක් නැහැ. :yes::yes::yes:

    එක හරි මචං
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එක හරි මචං

    ළමයෙක් ඉන්න කෙනෙක්ගෙන් ඇහුවම නොදී ඉන්නෙ නෑ මචන්.... අපේ නැන්දා කෙනෙක් හිටියා ළමය හම්බුන අලුත එහාගෙදර හිටපු ළමයගෙ අම්මට කිරි නෑ කියලා කිරි දොවලා දෙනවා හැමදාම මාස 8ක් විතර යනකන්.... පව් පිරෙන වැඩ නෙමෙයි නේ මචන්.... ජාති ජාතිත් පින් වැඩ ඒවා......:yes::yes::yes:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    wife ta hodata kos polos kanna deepan kiri ei....sirawata kiyanne...pharmacy eke tiyanawa kiri erenna tab ekak ekath deepan....hodata kanna kiyapan mora malu,kos,polos...kiri denna kalin wife unuwen sudu kiri ekak bonna oni.....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    යාලුවනේ.... අපේ මුල්ම බබා ලැබුනේ 22 දා. සීසේරියන් එකකින් තමයි බබා ලැබුනේ. වයිෆ්ට තාම හරියට කිරි එරේන්න‍ෙ නැහැ. බබා අඩනවා කිරි මදිනිසා. මොකක්ද කරන්න පුලුවන් ? පිටි වර්ග මොනවාද දෙන්න පුලුවන් ?

    ඉක්මනට ඩොකෙක් හම්බියන්. නිපල් වල අවුලක්ද? නැත්නම් බබා කිරි උරන විදිය වැරදීද. බබා කහ වෙන්න කලින් පෙන්පිය යකෝ. බර අඩු වෙනවා බලාන ඉදිදි ලමයගෙ.

    - පොලලොස්
    - කොස්
    - කිරි මෝරු
    වගේ දේවල් ටිකක වැඩිපුර දීපන්. කව ටැබ්ලට් 1ක් තියනවා ඒ්ක දීපුවාම කිරි වැක්කෙරෙන්න ඒනවා. Brest මසාජ් කරපන්. ලා උණු වතුරෙන් තවපං. දොවන්න යන්න ඒපා කුක්කු අැදෙනවා. බැරිමනම් විතරක් දොවපං. මානසික නිදහස දීපන් අම්මට