බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

Emios

Well-known member
  • Dec 10, 2009
    75,518
    67,863
    113
    anna ekama thama lokuma prashne ban..
    ape ammala thaththalath ohomama hithanna athi ban, eth apiwa us mahath karane..
    apitath ithin ekama thama karanna thiyenna, ape daruwoth unta yanna ona path eka hadagena yai issarahata..


    agreed machan...
    ------ Post added on Sep 19, 2023 at 12:10 PM
    Lamai rata giyoth almost 100% chance.ubala kohkmath tani wenawane bn.ekata ready da
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    Lamai rata giyoth almost 100% chance.ubala kohkmath tani wenawane bn.ekata ready da
    aniwaryenma machan, kohomath un denna independent wechcha kaleka un dennata karadarayak novi inna thamai plan karagena inne, ekata thawa awurudu 10k withara thiyenawane, e weddi match ekak gahanawa kohoma hari..
    eeta passe paduwe kellai maai jeewath wenna thama hithagena inne..
    balamu, ena widihakata muhuna denawa ban..
     
    • Love
    Reactions: elakiriaddict

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
    mehema kiuwata mukuth hithanna epa. ape ammala thathala advise walin issrahata yanna ba, ubama thami anthimata hira wenna. marry karala lamai hadanawa kiyanna kohomath kela wenwa thami lankawa. loku weyadamak yanwa. anika uba lamaya loku unata invesment ekka vidiahta lamai hadanna epa. lameyak aythi samajayata year 15-16 lamayak ge feeling wenas wenwa ethkota eyata ona vidhata thami jevath wenna try karanna. thaman financial strong wenna ona lamayak hadala samajayata denna, nathnam ubata mulu jevitha kalayata vidawala, lamaya pitin e areas cover karanna epa anthimata, thawa patan gatha vithari issrahata oya viyadam kohmath wadi wenwa.
     

    AnuradhaRa

    Well-known member
  • Same here Bro
    ඉස්සර ලොකු ආසාවක් තිබ්බ පඩි පෙල වගේ ළමයි ගොඩක් හදාගන්න
    එකයි හම්බුනේ
    ආසාව කොහෙන් ගියාද නෑ
    හදපං යකෝ හදපං

    අනිත් එවුන් කරන දේවල් කරන්න යන්න එපා. එතකොට තමා වියදම් වැඩි

    මූලික දේවල් ටික විතරක් කරල දෙන්න ළමයට
     
    • Wow
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,863
    113
    හදපං යකෝ හදපං

    අනිත් එවුන් කරන දේවල් කරන්න යන්න එපා. එතකොට තමා වියදම් වැඩි

    මූලික දේවල් ටික විතරක් කරල දෙන්න ළමයට
    Negambo beach gihin warenako maru climate ekane ada
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ratata loketa penna innawa nam thamai e wage gaanak one wenne, normal widihata jeewath wenna echchara gaanak one na ban..
    100k athi maseta..
    man kiyanne thamanta one dewal aran, awruddata trip 3k withara gihin, hondata kala bila inda. nathuwa sambolai bathui kala inda neme. dan koththuwak 1500i da koheda honda thanakin gaththoth. 100k maseta athi ekekta nam
     
    • Wow
    Reactions: elakiriaddict

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අමාරුයි බන් ඔය පඩියෙන් දෙයක් කරන්න
    හිතපන් දැන්ම ඔහොම අමාරුයි නම් ඉස්කෝලේ යන්න ගත්තම school fees , van fees , tution fee අනන් මනං නානාප්‍රකාර ජාතියේ ඒවා ආපුවම කොහොමද කරන්නේ කියල
     

    AnuradhaRa

    Well-known member
  • අමාරුයි බන් ඔය පඩියෙන් දෙයක් කරන්න
    හිතපන් දැන්ම ඔහොම අමාරුයි නම් ඉස්කෝලේ යන්න ගත්තම school fees , van fees , tution fee අනන් මනං නානාප්‍රකාර ජාතියේ ඒවා ආපුවම කොහොමද කරන්නේ කියල
    ඔය පඩියෙන් මේ ළගක් වෙනකං පුලුවන් කම තිබුණ
    බඩු ගණන් ගියානෙ මාර විදියට.
    දැං හරිනං පඩි වැඩිකරන්න ඕන කාලෙ...
     
    • Sad
    Reactions: elakiriaddict

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,299
    2,915
    113
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
    Lamai hadanna kalin plan karapan kiyala kiyanne kata kahanawata nemei.
     
    • Like
    Reactions: Mugen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    me gaana salary aran daruwo dennek maintain karana pawlak mama dannawa...
    amarui, eth karanna puluwan...
    rate loke ewunta athal denna yanne nathuwa thamnge paduwe weda tika karagena innawa nam, oya gaanen manage karanna puluwan..
    But ethakota wasanawata hambuna manussa aathmen krla thiyenne wada karala pawula nadaththu karana eka witharane 🥲