බබෙක්ට නමක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    "ද" අකුරෙන් ගෑණු ළමයෙකුට දාන්න ලස්සන නම් ටිකක් කියන්නකෝ තේරුමත් එක්කම. :)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ah kamak na machan thanks. ද අකුරෙන් නම් අඩුයි බන් :no:

    මම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.

    :cool: mamath dakkaban thana mathaka naha
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.

    :cool: mamath dakkaban thana mathaka naha

    ane machanla list eka hamba unoth diyan ah
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    දම්සාරි
    දන්දිනා
    දදනී
    දම්මි
    දමින්දී
    දසුනි
    දාමිණී

    දම්සාරි - ok
    දන්දිනා - අල ජාතියක් තියනව දන්දින්නල කියල :rofl:
    දදනී - දදයක් වගේ එකක් හිතට එන්නෙ
    දම්මි - ok
    දමින්දී - ok
    දසුනි - ok
    දාමිණී - ok

    දිල්රුක්ශි
    දිලුමි
    දසුනි
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    දම්සාරි - ok
    දන්දිනා - අල ජාතියක් තියනව දන්දින්නල කියල :rofl:
    දදනී - දදයක් වගේ එකක් හිතට එන්නෙ
    දම්මි - ok
    දමින්දී - ok
    දසුනි - ok
    දාමිණී - ok

    දිල්රුක්ශි
    දිලුමි
    දසුනි

    Thanks :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දම්සාරි - ok
    දන්දිනා - අල ජාතියක් තියනව දන්දින්නල කියල :rofl:
    දදනී - දදයක් වගේ එකක් හිතට එන්නෙ
    දම්මි - ok
    දමින්දී - ok
    දසුනි - ok
    දාමිණී - ok

    දිල්රුක්ශි
    දිලුමි
    දසුනි

    දන්දිනා කියන්නේ උඹලා හොඳට දන්න කියන කෙනෙක්. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මෑණියන්. :yes: