බබෙක්ට නමක්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දමිත්‍රි
    දනුදි
    දනුද්‍රි
    දනුශා
    මේවගේ තේරුම් නම් දන්නෑ මචෝ.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම ඉ යන්නෙන් නමක් හොයනව
    ගැහැණු පිරිමි දෙකටම හොයනව තාම ස්කෑන් කරේ නැති හින්ද දන්නෙ නෑ
    දන්න කෙනෙක් උදව් කරන්ඩල
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ඉ යන්නෙන් නමක් හොයනව
    ගැහැණු පිරිමි දෙකටම හොයනව තාම ස්කෑන් කරේ නැති හින්ද දන්නෙ නෑ
    දන්න කෙනෙක් උදව් කරන්ඩල
    Ishita :rofl:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    "ද" අකුරෙන් ගෑණු ළමයෙකුට දාන්න ලස්සන නම් ටිකක් කියන්නකෝ තේරුමත් එක්කම. :)

    මාත් නම් හොයනව බන්
    හම්බුනොත් දෙන්නම්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුලින්ම සූභ පැතුම් මචෝ, දුවෙක් කියන්නේ තාත්තෙක්ට අම්මේ ඉතින් සතුට කියලා වැඩක් නැහැ

    "ද" යන්නේ නමක් දානකොට ඔනම අකුරක් මුලින්ම උබ ආස නම බලන්න ඔන පස්සෙ එකෙ තේරුම බලන්න වෙනවා , නැත් නම් තේරුමට හරියන නම් තොරද්දි නම් කැතයි. සමහරු අර නවන්සක ද මොකක්ද බලලා නම් දන්නේ ,

    දිනුෂා, conman
    දිනේෂා, conman
    දිනක්ෂි,
    දක්ෂිකා,
    දම්මිකා, old
    දේශානි, old
    දිප්ත්‍රිකා ( මෙක ලස්සනි )
    දෙනයනි , (දෙනුවන් ම තමයි එත් කොල්ලෝ ජොක් කරයි මෙක යාලුවෙක්ට වෙන සිං එකක් )
    දෙව්මිණි,
    දනුෂ්කා,
    දෙව්.රංගි ( කවි අක්ක කිරියේ )
    දිලිනි,
    දුෂාණි,
    දුලිකා,
    දුලංජලි ( ලස්සයි )
    දිල්කා ,
    දුලංජලි ( පට්ට ලස්සයි ) ,
    දිමංකා ,
    දුල්මිණි,

    ජය වෙවා !