බබෙක් ඉන්නකොට

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?
    ඔක්කොටම ඉස්සෙල්ලා දේශීය වෛද්‍යවරයෙක්ව දෙන්නාම මුණගැහිලා - දෙන්නාගෙම ප්‍රතිශක්තිය වඩවගන්න. මාස 6ක් වගේ යනකොට දෙන්නාගේම ඇඟවල් කලින් තිබ්බාට වැඩිය ලස්සන වෙන්න ගනියි. ඊට පස්සෙ දරුවා හදන්න ලෑස්ති වෙන්න. ලස්සන දරු පැටියෙක් ලැබෙයි. ජය වේවා. :yes:
     
    • Like
    Reactions: Gwynbleidd

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?

    babath aragena vedata yanna bariveyida? office eke evunta sup ekak denna puluvanne
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Who needs fucking kids nowadays 🤣
    babath aragena vedata yanna bariveyida? office eke evunta sup ekak denna puluvanne
    තාම ඉස්කෝලෙ යන උන් නොදන්න දේවල් වලට හොට නොදා උඹලට ගැලපෙන පොස්ට් එකකට කමෙන්ට් දාපල්ල..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ළමය ව බලාගන්න කෙනෙක් හොයා ගන්න එක තමයි තියෙන ලොකුම පරශ්නේ ශින්හලුන්ට. ගොඩක තැන් වල වයිෆ් ජොබ් කරන නිසා ජෝබෙන් අයින් වෙලා නම් ළමයි බලන් ඉන්න දැන් තත්වයක් නැහැ

    අම්මව තියන්න විදිහක් නැහැ එයාලටත් වැඩ

    ගෙදර ට ගැනු කෙනකේ අරන් දාල ගියොත් හොඳ විශ්වාස වන්ත මිනිස්සු හොයන්න දැන් බැහැ

    ඩේ කෙයාර් එකට දාන එක තමයි ඉතින් තියෙන එකම විසඳුම හවස වෙනකන්

    උඩ එකා කියල තියෙනවා වගේ, ළමයි හදන්න ලේසියි දැන් තියෙන අතියශය කාර්‍යබහුල ජිවන රටාවත් එක්ක ළමය බලාගන්න එක තමයි ගේම් එක.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නිකන් අසරණ දෙමවුපියන්ට නං කරදර කරලා වනයක් වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න.
    ඒ මිනිස්සු මුළු ජිවිත කාලයක් දුක් විඳලා තව ළමයින්ගේ වැඩකාරයාත් වෙයන්කෝ..
    අඩුගානේ වයසට ගිහිල්ලවත් නිදහසේ ඉන්න නෑ ඒ මිනිසුන්ට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    නිකන් අසරණ දෙමවුපියන්ට නං කරදර කරලා වනයක් වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න.
    ඒ මිනිස්සු මුළු ජිවිත කාලයක් දුක් විඳලා තව ළමයින්ගේ වැඩකාරයාත් වෙයන්කෝ..
    අඩුගානේ වයසට ගිහිල්ලවත් නිදහසේ ඉන්න නෑ ඒ මිනිසුන්ට
    well they asked for it by having kids:oo:
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Suggestion (beyond our control)
    The government should pay for daycare or should give an allowance if either parent stays at home and look after the kid.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Suggestion (beyond our control)
    The government should pay for daycare or should give an allowance if either parent stays at home and look after the kid.

    basil-rajapaksa.jpg
     
    • Haha
    Reactions: Lokka Baba