අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?
Typical sinhala way.Wifeta job eka nawattala gedara inna kiyanna
posh way-daycare
best way-don't have kids
ඔක්කොටම ඉස්සෙල්ලා දේශීය වෛද්‍යවරයෙක්ව දෙන්නාම මුණගැහිලා - දෙන්නාගෙම ප්‍රතිශක්තිය වඩවගන්න. මාස 6ක් වගේ යනකොට දෙන්නාගේම ඇඟවල් කලින් තිබ්බාට වැඩිය ලස්සන වෙන්න ගනියි. ඊට පස්සෙ දරුවා හදන්න ලෑස්ති වෙන්න. ලස්සන දරු පැටියෙක් ලැබෙයි. ජය වේවා.අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?

අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?
Who needs fucking kids nowadays![]()
තාම ඉස්කෝලෙ යන උන් නොදන්න දේවල් වලට හොට නොදා උඹලට ගැලපෙන පොස්ට් එකකට කමෙන්ට් දාපල්ල..babath aragena vedata yanna bariveyida? office eke evunta sup ekak denna puluvanne
ammala laga, daycare or wife gedara.
Who needs fucking kids nowadays![]()
Typical sinhala way.Wifeta job eka nawattala gedara inna kiyanna
posh way-daycare
best way-don't have kids
well they asked for it by having kidsනිකන් අසරණ දෙමවුපියන්ට නං කරදර කරලා වනයක් වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න.
ඒ මිනිස්සු මුළු ජිවිත කාලයක් දුක් විඳලා තව ළමයින්ගේ වැඩකාරයාත් වෙයන්කෝ..
අඩුගානේ වයසට ගිහිල්ලවත් නිදහසේ ඉන්න නෑ ඒ මිනිසුන්ට

Well, they already have learned their lessons didn't they? I don't think they wanna do that same mistake again!well they asked for it by having kids![]()
Karma is like that comes in thousand fold.Well, they already have learned their lessons didn't they? I don't think they wanna do that same mistake again!![]()

Suggestion (beyond our control)
The government should pay for daycare or should give an allowance if either parent stays at home and look after the kid.