බබෙක් පලවෙනි වතාවට අකුරු කියනවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවත් ළමා අපයෝජන තමයි. හරිනම් කම්ප්ලේන් කරන්න ඕන.ගෙදර මහාවුන්ගේ කොලිටිය හිතාගන්න පුළුවන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නොදකින්, මහ එවුන් වීඩියෝ කරන්නේ හරි ලොකු දෙයක් වගේ:oo:
    උන් ගෙදරදි කියන ඒවා තමයි ඔය
    නැතුව පොඩි එකෙක් කොහෙන් ඉගෙන ගන්නද