බබෙක් හම්බෙන්න ඉන්නකොට

Jan 4, 2012
620
99
0
බබෙක් හම්බෙන්න ඉන්නකොට

මචංලා මචීල මට පොඩි advice එකක් දෙනවද?අනේ මචංලා හා හාපුරා කියල වයිෆ්ට පලවෙනි බබා හම්බෙන්න යන්නෙ මට තේරෙන්නෙ නෑ එහෙම අයට මොන වගේ කෑමද කන්න දෙන්න ඕනෙ එයාලට මොනවද හොඳ කන්න මොනවටද ආස වගේ දේවල්.අනේ දන්න කට්ටිය කියල දෙන්න මේ අසරන ගැත්තාට මොනවද ඒ දේවල් කියල
 
  • Like
Reactions: ftthushara

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය දවස් වලට අපිට ඕන දේවල් කන්න දුන්නට කන්නෙ නැහැ බන්
    කන්න පුලුවන් දෙයක් අහල කන්න දීපන්

    VOG කෙනෙක්ට පෙන්නනවා නේ ඇහුවම රිපෝට් එහෙම බලලා විශේශ කෑම එහෙම කන්න ඕනෙ නම් කියනවා

    අපේ එක්කෙනාට නම් දුන්නෙ මේවා

    මාලු/පීකුදු
    රතු බත්
    කෙසෙල් මුව
    කොහිල අල
    පොලොස්
    පලා
    තැඹිලි වතුර
    කෙසල් ගෙඩි

    තව ඉල්ලපු දේවල් දුන්නා,
     
    • Like
    Reactions: ehseres

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා මේ ෆෝරම් වල අහල එක එකා කියන ඒවා දෙන්න එපා බන් දොස්තරගෙන් හරි ඒ ගැන දන්නා කෙනෙක්ගෙන් අහල දීපන් :yes:
     
    • Like
    Reactions: ehseres
    Jan 4, 2012
    620
    99
    0
    ඔය දවස් වලට අපිට ඕන දේවල් කන්න දුන්නට කන්නෙ නැහැ බන්
    කන්න පුලුවන් දෙයක් අහල කන්න දීපන්

    VOG කෙනෙක්ට පෙන්නනවා නේ ඇහුවම රිපෝට් එහෙම බලලා විශේශ කෑම එහෙම කන්න ඕනෙ නම් කියනවා

    අපේ එක්කෙනාට නම් දුන්නෙ මේවා

    මාලු/පීකුදු
    රතු බත්
    කෙසෙල් මුව
    කොහිල අල
    පොලොස්
    පලා
    තැඹිලි වතුර
    කෙසල් ගෙඩි

    තව ඉල්ලපු දේවල් දුන්නා,
    Ok macho tnx ehenm illanakanma balan inna wei bn
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Kema wagema wifewa sathuten thiyapan.............wenadata wada hoyala balala udaw karapan..........gedara kema bima samaharawita kanne nethi wei............asa deyak balala geneth dipan...........puluwan nam ammata kiyala hari kema ekak uyawagena ewit dipan.........oya kaleta gedara hadana kema kanna appiriyayi kiyala kiyayi samaharawita..........eka normal................
    good luck
     
    • Like
    Reactions: ehseres

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සිංහල කොල්ලෙක්;23224300 said:
    මචංලා මචීල මට පොඩි advice එකක් දෙනවද?අනේ මචංලා හා හාපුරා කියල වයිෆ්ට පලවෙනි බබා හම්බෙන්න යන්නෙ මට තේරෙන්නෙ නෑ එහෙම අයට මොන වගේ කෑමද කන්න දෙන්න ඕනෙ එයාලට මොනවද හොඳ කන්න මොනවටද ආස වගේ දේවල්.අනේ දන්න කට්ටිය කියල දෙන්න මේ අසරන ගැත්තාට මොනවද ඒ දේවල් කියල


    baba hambwenna nam yanne kema didi inna epa...


    hambawenna innawanam thama, asa karana dewal dipan aguna wenne nethi kema..oy akaleta samahara kema aguna wenawa, e nisa parissamin hoyala balala kanna dipan..
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ehema hariyatama kiyanna ba bro ! eka wenas wenawa !!
    samara kama walata asawak ei, ee wagema samara ewa kanna bari wei
    wife ma kiyay ubata , eyata unath passe passe therei monawada kanna one kiyala !!
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tomatoes, pineapple wage ewa kanna hoda naa lu,
    kiri wage ewa hodai, babaala hambenna inna ammalata bonna tiyenawa anchor eke
    kiri ekak, eka deepan. tawa hodata nidaganna deepan, nida ganiddi uda balagena nidaganna hoda naa wadiya.

    owa sambanda doctor kenek gawata yanna, eeta passe test wagayak karanawa, etakota monawa hari uunatawayak tiyenawa nam kiyay
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    nitharama wife asa deval aran deepan.samahavita kawadawath nokapu ewa unath wenna puluwan macho.ewa dipan..honda ne kiyala nodi innepa.asai kiuwoth dipan...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ... අනේ.... උඹ බබා... ඔච්චර හරියක් කොරගන්න දන්න උඹ කන්න දෙන්නෙ මොනවද කියල දන්නෙ නෑ...

    එක එකාගෙන් ඕව අහන්නෙ නැතුව මිඩ්වයිෆ් හම්බවෙලා ක්ලිනික් එකට රෙජිස්ටර් වෙයන්. එහෙන් ඔය ඔක්කොම කියල දෙනව. මේ දවස්වල වැස්සෙ හීතලේ පොර ගහන්න එහෙම යනව නෙවෙයි, මාස දෙක තුනක් ඔහොම ඉන්න දීපන් ඒ කෙල්ලට..
     

    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    ubata poddak wadagath wei kiyala hithuna nisa mag xperience ekak share karannam meka anik untath watiwi kiyala hithanawa...

    macho ready kara ganna oni ewwa kalinam ready kara ganin anthima welawa wenakan inna epa.. mama me kiyanne mata unu bad experience ekakin.... ape baba hambenna iddi mamai wifui anthima dawas walath shoping giya podi podi dewal ganna kiyala...
    anthimata baba ganna heta kiyala tiyeddi... wifeta ada una haduna... eeta passe baba ganna eka sathiyak yanakan delay kala mokada ammage virus eka babata effect wei kiyala... e sathiye marama kattak kewa ... babage heart beat monitor karanawa time to time... anika e dunna beheth babatath balapanawane... kohoma hari awlak nathuwa dennama goda dagaththa .... habai itihn hospital bila nam giya laksha 7k panala... welawata mata wifetai dennatama company insuarance tibba eken serama cover una...

    eka nisa babala hambenna inna saha babala hadanna inna seratama kiyanne delivery eka kate tiyagena wife ehe mehe ekkan yanna epa mokada e kale wenakota ammath godak weak wenawa....