බම්බලපිටිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලන්ඩ හසන්ත මහත්තයෝ දැන් පිටරටින් ඇවිත් ලංකාවේ හිඟා කනවා. මේක නෙමේද අපි බලාපොරොත්තු වෙච්ච ආසියාවේ ආශ්චර්ය. අම්මපා ඇඟේ මයිල් කෙළින් වෙනවා හසන්ත මහත්තයෝ මේවා මෙහෙම දකිනකොට.

    10599373_953639097995506_8490393009380987585_n.jpg
     
    • Like
    Reactions: pc kush

    signshop

    Well-known member
  • May 30, 2011
    12,360
    9,302
    113
    Dubai
    මේ පකිස්තාන් වෙන්න බෑ. ඒත් පාකිස්තාන් සරනාගතයො සෑහෙන්න ලංකාවේ ඉන්නවා. බලපන් ඊලගට වෙන දේ... පකිස්තාන් සරනාගතයො ගෙනැල්ලා මේකේ පුරවගෙන අන්තිමේදී මේකත් පුන්චි පකිස්තානයක් කරන්නයි හදන්නේ.. යකො මේ පාලක හැත්තට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද බොලව්.. අපේ අනාගත පරපුර නැතිබන්ගස්තාන කරන්නද මේ පර බල්ලො හදන්නේ :angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ පකිස්තාන් වෙන්න බෑ. ඒත් පාකිස්තාන් සරනාගතයො සෑහෙන්න ලංකාවේ ඉන්නවා. බලපන් ඊලගට වෙන දේ... පකිස්තාන් සරනාගතයො ගෙනැල්ලා මේකේ පුරවගෙන අන්තිමේදී මේකත් පුන්චි පකිස්තානයක් කරන්නයි හදන්නේ.. යකො මේ පාලක හැත්තට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද බොලව්.. අපේ අනාගත පරපුර නැතිබන්ගස්තාන කරන්නද මේ පර බල්ලො හදන්නේ :angry::angry:

    ඒකනන් ඇත්ත මචන්. රටට එන උන්ට වීසා දෙනකොට හොඳට හොයලා බලන්න ඕනේ. මේ මිනිස්සු බෝට්ටු වලින් ලංකාවට එන්න විදියක් නෑ මම හිතන්නේ. මොනවා හරි කරලා මේ මිනිසුන්ගේ එම්බසි මාර්ගයෙන් මේ මිනිස්සු ආයේ ඒ රටට යවන්න ඕනේ