බම්බලපිටිය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ පකිස්තාන් වෙන්න බෑ. ඒත් පාකිස්තාන් සරනාගතයො සෑහෙන්න ලංකාවේ ඉන්නවා. බලපන් ඊලගට වෙන දේ... පකිස්තාන් සරනාගතයො ගෙනැල්ලා මේකේ පුරවගෙන අන්තිමේදී මේකත් පුන්චි පකිස්තානයක් කරන්නයි හදන්නේ.. යකො මේ පාලක හැත්තට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද බොලව්.. අපේ අනාගත පරපුර නැතිබන්ගස්තාන කරන්නද මේ පර බල්ලො හදන්නේ :angry::angry:

    "UN" eken kiwwa kiyala news ekak giya ban apahu unwaa ratawlata yawanna epa kiyla niyagoyak dunna kiyala.
    :dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pakistani-refugees-in-Sri-Lanka.jpg


    Health officials state that the large number of Pakistani refugees who are presently in the Negombo area, pose a risk for the spread of Malaria in Sri Lanka.

    There are over 1,500 such refugees in the Negombo area.

    Chief Medical Health officer of the Negombo Municipal Council, Dr. N.K. Wijayalath stated that a special health programme is underway in view of this situation.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමහර කමෙන්ට්ස් දැකලා ඇත්තටම දුක හිතුනා
    ඒ විදියට තියෙන්න හේතුව , මේ ලෝකේ ආගම් කියලා දෙයක් තියෙන හින්දා වෙන්නැති
    නමුත් එකෙක්වත් උපදිනකොට ආගමක් නැහැ, ඌ උගේ අම්මා හරි අප්පාගේ හරි ආගමට ඔටෝ එකතු වෙනවා

    ඔක්කොමටම කලින් මානුෂික වෙන්න ඕනා , මේ හය හතර නොදන්නා උන්ට මොන ආගමක්ද ? මේක තේරෙන්න තමන්ට ළමයි ඉන්න ඕනා .....

    මට පොඩි එකෙකුගේ වත් ජාතකේ ආගම වැඩක් නැහැ , උන්ට පිහිට වෙන්න පුලුවන්නම් පිහිට වෙනවා

    පුලුවන්නම් අර අම්මාට , තංගල්ලේ සභාපති වගේ උන්ගෙන් බේරෙන්න කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: GAC

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    me Minissu Christiani Pakistan kattiya, ayeth Pakistan walata giyoth, mowunta maranayata pathwenna ida tiyenawa, eka nisa UN eken megollanta Refugee status deela tiyenne, wedi kal lankawe inne nehe, US, UK wage ratakata yanawa, Ape rata apita kochchara loku unath, awahinsanayata, amanussayek wenna epa.

    :yes::yes::yes::yes: