මරෙද්දි සුද්දො සුද්යෝ මතක් කරන් මැරියල්ල පෙන්ස්...ආයේ මේ ද්වීපයේ ඉපදෙන්න එපා..ඒ කාලේ වෙද්දි පස් කන එවුන් ඉන්දියිඉන්නවෝ දෙතුන් පාර ගිය අය. හැබැයි එතන සුර එහෙම දාන ඒවට ලොකු ගානක් ගන්නවා.
නම් ගම් ඉන්න දිශාවන් හරියටම කියනවා. ගිය ආත්මේ ගැන කියන ඒවානම් අපි දන්නේ නෑනේ.
තව අවුලක් තියනවා. ඊගාවට ආත්මෙත් මෙහෙම තමා ඉපදෙන්නේ...![]()
රටකට පැන්නත් ගොඩ ඒමක් නෑ.
උබට නාඩි ලියවෙලා තියනවනම් මොකක් හරි හේතුවකින් උබට ඒක කියවගන්න වෙලාව ලැබෙනවා.
උඹ ගියේ නැත්තන් තක්කෙටම කිව්වේ කාගේද?General chapter එක කොහොමත් බලන්න ඕනේ. Chapter එක 2000යි. තව translater කියලා ඉන්න පොරට වෙනම ගානක් දෙන්න ඕනේ 1000ක් 2000ක් වගේ.
ඔක්කොමත් හරි සුරයක් දාන්න 18000ක් ද කොහෙද ගන්නවා. අර නිකං තඹ සූරයක් බෙහෙත් බඩු කඩේ න් රුපියල් 250-300ක් වගේ වෙන්නේ. ඊට වඩා ටිකක් හොඳ එකක් දෙන්නේ කොහොමත් 2000ක් නම් පනින්නේ නෑ.
මමත් යන්න හිටියේ. කොහොම හරි අන්තිමට යන්න උනේ නෑ. අම්මාගේ තාත්තාගේ, බදින්න ඉන්නවනම් එයාගේ, බැදලා ඉන්න කෙනාගේ නම, එකා එකී ඉන්න දිහා ඔක්කොම හරියටම කියනවා.
ජෝතිෂ්‍යය සාමාන්‍යයෙන් ගතිගුණ හැඩ රුව ගැන දළ අදහසක් දෙන්න පුළුවන් කියලා නම් දන්නවා හැබැයි මුන් නම් ගම් පවා තක්කෙටම කියනවා...
මැරෙන දවස හරියටම කියනවා... එහෙම අහපු කෙනෙක් ඉන්නවා එයාගේ නෙමේ අසනීප උන වෙන ලෙඩෙක් ගේ. බලමු මොකෝ වෙන්නේ කියලා![]()
------ Post added on Jan 13, 2024 at 7:37 PM
මගෙත් එක්ක ඉන්න පහක් විතර ගියා.උඹ ගියේ නැත්තන් තක්කෙටම කිව්වේ කාගේද?
100% බොරු.
ජෝතිෂ්‍යයෙන් ඔයාගේ පලාපල කියන්නේ. අහු වෙන්න එපා. සල්ලි අරගෙන ලොකු බොරුවක් කරන්නේ.

owa buuthayo badan karanne bn. ati nadi wakyak na. ekai past and present eka hari. arun bbalagena enwa okkoma. habai future kiyanna ba. ekai godak unge future boru wenne. butaoy badagaththa ahikuntaka ganu oona taran innwa gall face ekepast and present
Future, 50% as the usual astrology.
ahala balapan hambunoth. bank card eke pin ekath kiyai. mata kiwwa dwasak 
ඔහොම වෙන්නේ පෙරේතයෙක් බැඳගෙන අනාවැකි කියන කොටලු..Meka thamai atta thathwe. Balana thana wenakan wisthara nan atta. Eta passe predictions accurate naha.
උඹට මාර දැනුමක්නේ තියෙන්නේ.. මේ ෆිල්ඩ් එකේද ඉන්නේ ?owa buuthayo badan karanne bn. ati nadi wakyak na. ekai past and present eka hari. arun bbalagena enwa okkoma. habai future kiyanna ba. ekai godak unge future boru wenne. butaoy badagaththa ahikuntaka ganu oona taran innwa gall face ekeahala balapan hambunoth. bank card eke pin ekath kiyai. mata kiwwa dwasak
![]()
na naඔහොම වෙන්නේ පෙරේතයෙක් බැඳගෙන අනාවැකි කියන කොටලු..
උඹට මාර දැනුමක්නේ තියෙන්නේ.. මේ ෆිල්ඩ් එකේද ඉන්නේ ?
------ Post added on Jan 14, 2024 at 7:41 AM
issara owa poddak hewwa bn. interesting subject eka.Ehema nana machan. Puskoleka liyala thiyenne.ඔහොම වෙන්නේ පෙරේතයෙක් බැඳගෙන අනාවැකි කියන කොටලු..
උඹට මාර දැනුමක්නේ තියෙන්නේ.. මේ ෆිල්ඩ් එකේද ඉන්නේ ?
------ Post added on Jan 14, 2024 at 7:41 AM
owa buuthayo badan karanne bn. ati nadi wakyak na. ekai past and present eka hari. arun bbalagena enwa okkoma. habai future kiyanna ba. ekai godak unge future boru wenne. butaoy badagaththa ahikuntaka ganu oona taran innwa gall face ekeahala balapan hambunoth. bank card eke pin ekath kiyai. mata kiwwa dwasak
![]()
මට උපන් වෙලාවයි උපන්දිනයයි උපන් ස්ථානයයි PM කරන්න..නාඩි වාක්‍ය දන් නෑ තාත්තා කරන්න ජෝතිෂ්‍ය වැඩ කේන්දරේ නිසා මට තියෙන්නෙ බාධාමයි කවදාවත් හොදක් නෑ කොහෙවත් යන්න නෑ වාහනක් එලවන්න නෑ අලුත් වැඩක් පටන්ගන්න නෑ